හාන්ස් වැටෙන්නේ ඔය කැටගරියට නෙවෙයි. මැනේජ්මන්ට්.
Off topic; If I remember correctly, the name "Hans" is a shortened form of Hansanath
Off topic; If I remember correctly, the name "Hans" is a shortened form of Hansanath
එතෙක් මෙතෙක් හිටපු සුපිරිතමයා - Upali Wijewardene
රොටි නයි පනික්කි පරණ දෙයිය කියන්නෙ බිස්නස්මන් කෙනෙක් නෙමේ කම්බ හොරෙක්
මේක ඇත්තඔතන රියල් බිස්නස් කාරයො නෑ. ලංකාව වගේ හරිහමන් සිස්ටම් නැති නීතියක් නැති අටපාස් මැර දේශපාලුවො පාලනය කරන රටක ඒ දේශපාලන පක්කුන්ට ප්ලග් වෙලා, උන්ට චන්දෙට වියදම් කරලා, පගා දීලා උන්ගෙ මාර්ගෙන් වංගු ගහලා, ටැක්ස් ගෙවන්නෙ නැතුව, ගේම් ගහලා, ඒකාධිකාර හදාගෙන, සාධාරණව බිස්නස් කරන්න හදපු සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයා බිමටම සමතලා කරලා, හිතෙන හිතෙන මිල ගනන් දාගෙන, ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු මිරිකලා රීරී මාංශෙම උරාගෙන කෝටි ප්‍රකෝටි ගනන් සල්ලි හොයපු කම්බ හොර හැත්තක්
ඔතන රියල් බිස්නස් කාරයො නෑ. ලංකාව වගේ හරිහමන් සිස්ටම් නැති නීතියක් නැති අටපාස් මැර දේශපාලුවො පාලනය කරන රටක ඒ දේශපාලන පක්කුන්ට ප්ලග් වෙලා, උන්ට චන්දෙට වියදම් කරලා, පගා දීලා උන්ගෙ මාර්ගෙන් වංගු ගහලා, ටැක්ස් ගෙවන්නෙ නැතුව, ගේම් ගහලා, ඒකාධිකාර හදාගෙන, සාධාරණව බිස්නස් කරන්න හදපු සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයා බිමටම සමතලා කරලා, හිතෙන හිතෙන මිල ගනන් දාගෙන, ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු මිරිකලා රීරී මාංශෙම උරාගෙන කෝටි ප්‍රකෝටි ගනන් සල්ලි හොයපු කම්බ හොර හැත්තක්
Dilmah - Building a world famous brand, Staying low, They are well off.
Captain Family - Own a % of most of the well known companies but staying low.

පක්ශායි. ඔයිට වඩා genuine ඒත් ඔච්චර සල්ලි නැති මිනිස්සු නම් ඉන්නව.ඔතන රියල් බිස්නස් කාරයො නෑ. ලංකාව වගේ හරිහමන් සිස්ටම් නැති නීතියක් නැති අටපාස් මැර දේශපාලුවො පාලනය කරන රටක ඒ දේශපාලන පක්කුන්ට ප්ලග් වෙලා, උන්ට චන්දෙට වියදම් කරලා, පගා දීලා උන්ගෙ මාර්ගෙන් වංගු ගහලා, ටැක්ස් ගෙවන්නෙ නැතුව, ගේම් ගහලා, ඒකාධිකාර හදාගෙන, සාධාරණව බිස්නස් කරන්න හදපු සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයා බිමටම සමතලා කරලා, හිතෙන හිතෙන මිල ගනන් දාගෙන, ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු මිරිකලා රීරී මාංශෙම උරාගෙන කෝටි ප්‍රකෝටි ගනන් සල්ලි හොයපු කම්බ හොර හැත්තක්
ඒ මනුස්සයා හිටිය නන් ඒත් අහගන්න වෙන්නේ මේ කතා ටිකම තමා. මැරිලා නිසා ගුණ කියනවාඑතෙක් මෙතෙක් හිටපු සුපිරිතමයා - Upali Wijewardene
රොටි නයි පනික්කි පරණ දෙයිය කියන්නෙ බිස්නස්මන් කෙනෙක් නෙමේ කම්බ හොරෙක්
correctමේ මොන හාල් කෑලිද හොයපල්ලා hari selvanathan and mano selvanathan (carson cumberbatch)

100%ඒ මනුස්සයා හිටිය නන් ඒත් අහගන්න වෙන්නේ මේ කතා ටිකම තමා. මැරිලා නිසා ගුණ කියනවා