මගෙ අයිඩියා එකක් තියෙනව excavator එකක් අරන් හයර් කරන්න, ලක්ෂ 12 විතර තියෙනව, ඉතිරිටික ලීසිං කරල අරන් ඩ්රයිවර් කෙනෙක්ටත් දීල අරවටයි මේවටයි දුන්නම ලාබයක් තියෙයිද?
කනස්ට්රක්ෂන් ෆීල්ඩ් එකේ අදුරන අය ඉන්නව,![]()