බිස්නස් හෙල්ප්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බිස්නස් හෙල්ප්

    මගෙ අයිඩියා එකක් තියෙනව excavator එකක් අරන් හයර් කරන්න, ලක්ෂ 12 විතර තියෙනව, ඉතිරිටික ලීසිං කරල අරන් ඩ්‍රයිවර් කෙනෙක්ටත් දීල අරවටයි මේවටයි දුන්නම ලාබයක් තියෙයිද?:yes:

    කනස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ අදුරන අය ඉන්නව, :yes::yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මගෙ අයිඩියා එකක් තියෙනව excavator එකක් අරන් හයර් කරන්න, ලක්ෂ 12 විතර තියෙනව, ඉතිරිටික ලීසිං කරල අරන් ඩ්‍රයිවර් කෙනෙක්ටත් දීල අරවටයි මේවටයි දුන්නම ලාබයක් තියෙයිද?:yes:

    කනස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ අදුරන අය ඉන්නව, :yes::yes:

    Excavators nag mama danne na.. Oya kiyanne JCB loader ekak gana nag wada tiyenawa hodata..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    C755021

    Meekak bn
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මගෙ අයිඩියා එකක් තියෙනව excavator එකක් අරන් හයර් කරන්න, ලක්ෂ 12 විතර තියෙනව, ඉතිරිටික ලීසිං කරල අරන් ඩ්‍රයිවර් කෙනෙක්ටත් දීල අරවටයි මේවටයි දුන්නම ලාබයක් තියෙයිද?:yes:

    කනස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ අදුරන අය ඉන්නව, :yes::yes:

    රෙඩ් ෆේම් ගෙන් අහපන්:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිය ආන්ඩුව කාලෙ ගත්ත නම් තිබ්බ මෙගා ප්‍රොජෙක්ට් එක්ක වැඩ තිබ්බ...දැන් ඉන්න උන් කානුවක්වත් හදන්නෙ නැති නිසා වැඩ නැ බන්...නිකන් නාස්ති කරගන්ඩ එපා සල්ලි..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹට මැශින් එක ගැන නොලේජ් එකක් නැත්තං මැශින් එක ගත්තු ගමන් වැඩකට දාල ටක්ගාල මැශින් එක සහ වැඩ කරන හැටි ගැන ඉගෙනගනිං..
    උඹට එහෙම කරන්න පුළුවන් නං විතරක් ගෙනෙන් නැත්තං තේරුමක් නෑ..

    එහෙම කරන්න කාලය උඹට මැනේජ් කරගන්න පුළුවන් නං දෙපාරක් හිතන්න දෙයක් නෑ මැශින් එකක් අරං වැඩකට දාපං..
    සල්ලි හොයන එක නිකං උදේට තේක බීව්වම පුකෙන් බෙට්ට එනව වගේ ශුවර් මිනිහෝ..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    eeta wada hoda nadda ban uber ekata car 1k aranda ddmanam driver kenek ekka, salli thama. loku wiyadamak karanda one na ube oya idea ekata wage, nattan tourist website ekak karagena . ekata wahanayak aran dapan suddonta ynda