COD pronto හරහාම කරනවා.....මාසේ අන්තිමට හෝ මාසෙට දෙසැරයක් ඔයාගේ account එකට check එකක් දෙනවා....
ඔය dlivery යන්න එපා....ඔයාගේ බණ්ඩයේ වටිනාකමට රුපියල් 250ක් එකතු කරන්න....
Cash on Delivery Service එකක් ඕන නම් කියපන්. අපේ එකක් තියෙනවා. Pronto එකට වඩා හොඳට delivery කරලා දෙනවා. ගානත් අඩුයි. Return එකත් අඩුයි pronto එකට වඩා. උන් එකපාරයි try කරන්නේ. අපේ දවස්4ක් විතර try කරනවා. සතියකට සැරයක් cash deposit කරනවා. රෝල ගහන්න පුලුවන් එතකොට
simplex ද..
Pigeon Express
pronto eke piliyandala branch manager pronto eken ayn wela apit ekka wada karanne. COD walatama patangatta wadak meka.
Pigeon Express
pronto eke piliyandala branch manager pronto eken ayn wela apit ekka wada karanne. COD walatama patangatta wadak meka.
හැම ටවුන් එකකම කට්ටිය ඉන්නවනම් අවුලක් නැ.. නැත්නම් කල් යනකොට වැඩේ අමාරු වෙනව බන්.. pronto නම් ගේම ගහන්නෙ උන්ගෙ Bank delivery service එකෙන්..
මමත් ට්රයි එකක් දුන්න අලි එක්ස්ප්රස් එකෙන් බල්ක් ඔර්ඩර් එකක් දාල මෙහෙ විකුනන්න..... පස්සේ වැඩේ අතහරිය. සල්ලි ගෙන්න ගන්න නම් Ezycash හරියන්නේ නැද්ද ? නැත්තම් ඉතින් ඩිපොස්ට් කරලා ස්ලිප් එකේ පොටෝ එකක් දන්නා කියපන්කො