මට ආශ්මිගේ බ්‍රොකන් ග්ලාස් ජෙලො පුඩින් හදන්න ගිහින් තව ටිකෙන් ගැනි ඩිවොස් කරනව මාව.
උබ අස්මි අක්කිගේ කකුළුවෝ ව්‍යංජනය දැකලා විතරයි නේ මචෝ ,,,
මට නම් එක පාරක් කන්නත් ලැබුනා ...
අෆ්ෆා එහෙම දෙයක් නම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.
එදා ඉදලා මට අශ්මි අක්කා බැදලා ඉන්න අයියා ගැන පුදුම දුකක් දැනෙන්නේ බන්.
එහෙමත් කරුමයක් වෙන්ඩ මිනිහා කොච්චර ලොකු පවක් කරන්න ඇද්ද පෙර භවයක ..










හරි මල්ලි දවසක හම්බෙමුකෝ..

