ඔක්කොම එක එක පැත්තෙන් විශේශයි මචන්.. ශ්‍රී ලන්කන් එකේ කැබින් සීට් කන්ෆිගරේශන් හොදයි අලුත් ෆ්ලයිට්වල. ප්‍රයිවසි තියනවා. එමිරේට්ස් එකේ ලොන්ජ් එකේ කැම බීම හොදයි. උන්ගේ සමහර එයාර්පොට් වල ශොෆර් ඩ්‍රිවන් කාර් එකක් හම්බවෙනවා. මට් සින්ගපුරු, ඩුබායි ඔස්ට්‍රේලියා මේ තුනේදිම බිස්නස් ටිකට් ගත්තම එමිරේට්ස් එකෙන් වාහනයක් එවලා තියනවා හොටලේට යන්නත්, එයාර්පොට් එකට එන්නත්. කොන්ටාස් එකේයි එමිරේට්ස් එකෙයි දෙකෙම ඔන්බොඩ් එන්ටටේන්ට්මන්ට් හොදයි.. සින්ගපුරු එකේ කැම හොදයි.. බ්‍රිටිශ් එයාර් කැනඩා වගේ නම් සාමාන්‍ය හොදයි. එල කැලි මට සෙට් උනේ ලුෆ්තන්සා එකේයි ඒරොෆ්ලොට් එකෙයි. එරොෆ්ලොට් එකේ කැලිවලට ගහන්න කැලි නැ.. ගොඩක් එයාර්ලයින්වල බිස්නස් පැසෙන්ජර්ලාට එක එයර් හොස්ටස් එකෙන් අසයින්. (කුපාඩි වැඩවලට නෙමෙයි ).
මචන් ඇනේ ,උඹට හොඳ experience එකක් තියෙනවා වගේ ට්‍රැවල් කරලා

+8 දවසක යන්න ඕනේ.

ඩයට් කරන්න ඕනේ..




උඹ දන්නා දේවල් !