බිස්නස්_ක්ලාස්

kingdewi

Well-known member
  • ඔක්කොම එක එක පැත්තෙන් විශේශයි මචන්.. ශ්‍රී ලන්කන් එකේ කැබින් සීට් කන්ෆිගරේශන් හොදයි අලුත් ෆ්ලයිට්වල. ප්‍රයිවසි තියනවා. එමිරේට්ස් එකේ ලොන්ජ් එකේ කැම බීම හොදයි. උන්ගේ සමහර එයාර්පොට් වල ශොෆර් ඩ්‍රිවන් කාර් එකක් හම්බවෙනවා. මට් සින්ගපුරු, ඩුබායි ඔස්ට්‍රේලියා මේ තුනේදිම බිස්නස් ටිකට් ගත්තම එමිරේට්ස් එකෙන් වාහනයක් එවලා තියනවා හොටලේට යන්නත්, එයාර්පොට් එකට එන්නත්. කොන්ටාස් එකේයි එමිරේට්ස් එකෙයි දෙකෙම ඔන්බොඩ් එන්ටටේන්ට්මන්ට් හොදයි.. සින්ගපුරු එකේ කැම හොදයි.. බ්‍රිටිශ් එයාර් කැනඩා වගේ නම් සාමාන්ය හොදයි. එල කැලි මට සෙට් උනේ ලුෆ්තන්සා එකේයි ඒරොෆ්ලොට් එකෙයි. එරොෆ්ලොට් එකේ කැලිවලට ගහන්න කැලි නැ.. ගොඩක් එයාර්ලයින්වල බිස්නස් පැසෙන්ජර්ලාට එක එයර් හොස්ටස් එකෙන් අසයින්. (කුපාඩි වැඩවලට නෙමෙයි ).

    මචන් ඇනේ ,උඹට හොඳ experience එකක් තියෙනවා වගේ ට්‍රැවල් කරලා :cool:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එල එල ;) +8 දවසක යන්න ඕනේ.

    චෙන්නායි එහා වැටේ නෙ බන්, ඒකටත් 34,000 ක් යනවද :eek:
    එහේ ට්‍රයි කරන්න එපා. වැඩක් නැ. ෆස්ට් ටයිම් බිස්නස් යනවා නම් හොද සින්ගපුරු.. සමහර ටයිම් තියනවා 80-90 වගේ ප්‍රයිස් එකකට ගත්තැකි ටිකට්. සමහර කාලවල 60-70ටත් යනවා.. ඒක ෆස්ට් ටයිම් ෆ්ලයි කරන කෙනෙකුට හොදයි.. තව මැලේශියන් එයර්ලයින් එකේ ලගදි මට සෙට් උනා එකක් කුවලාම්පූර් හරහා ඩුබායි. ඒක මුලු ගමනටම රිටර්න් එක්කලා ලක්ශයයි ගියේ බිස්නස්.. කලම්බො ඉදන් ක්වාලාම්පූර් මැලේශියන් එයාර්ලයි. ක්ව්වාලාම්පූර් ඉදන් ඩුබායි එමිරේට්ස් A380 එකක්. පට්ටා ජර්නිය ඒක.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මතත්තයා එක්කගෙන යන්නකො අනේ.. නැත්තම් මහත්තයගෙන් අහන්න. මම එක්ක යන්නම්.

    මහත්තයා එක්ක ගිහින් තියේ:)