කැම වට්ටොරු මොනවත් නැද්ද අලුත්.. දාන්නකො ත්රේඩ් එකක්..මහත්තයා එක්ක ගිහින් තියේ![]()
කැම වට්ටොරු මොනවත් නැද්ද අලුත්.. දාන්නකො ත්රේඩ් එකක්..
කකුළුවෝ ත්රෙඩ් එකෙන් පස්සේ එපා උනා
වෙජිටේරියන් ඩයට් ප්ලෑන් එකක් හදගන්න උදව් කරනවකෝ..![]()

දාමු දාමු..කකුළුවෝ ත්රෙඩ් එකෙන් පස්සේ එපා උනා
![]()

හා ! අනිවාර්යෙන් ..මට දවස් කියක් කල් දෙනවද ?![]()

ඇයි කකුළුවෙක් කොහේ හරි ඇල්ලුවද ?![]()
සිරාද? මම ප්රොග්රෙස් එක අප්ඩේට් කරන්නන්..කල් ගියාට කමක් නෑ..මට ඒ උදව්ව කරන්නකෝ..ගොඩක් පිං![]()





ඇයි කකුළුවෙක් කොහේ හරි ඇල්ලුවද ?![]()


ඇයි ඒ. මේකේ උන් කියන එවා ගනන් ගන්න එපා. දැනුත් මගේ රෙප් කපලා ගිහින්. ත්රේඩ් දාන්න. නොදන්න දෙයක් ඉගෙන ගන්නවනේ.. කොහොමත් කැපිලිකාරයො ඉන්නවාදාමු දාමු..කකුළුවෝ ත්රෙඩ් එකෙන් පස්සේ එපා උනා
![]()
පව් වැඩක් බන් කකුළුවෝ කන එක. උන්ව පන පිටින් උණුවතුරේ තම්බනවා නේ.
පිස්සුද තමුසෙට.පව් වැඩක් බන් කකුළුවෝ කන එක. උන්ව පන පිටින් උණුවතුරේ තම්බනවා නේ.
ඇයි ඒ. මේකේ උන් කියන එවා ගනන් ගන්න එපා. දැනුත් මගේ රෙප් කපලා ගිහින්. ත්රේඩ් දාන්න. නොදන්න දෙයක් ඉගෙන ගන්නවනේ.. කොහොමත් කැපිලිකාරයො ඉන්නවා

නෑ ඕයි කරුමෙට ඒකේ කමෙන්ට් කරපු වැඩි හරියක් වෙජිටේරියන්ල..![]()

ඇයි ඒ. මේකේ උන් කියන එවා ගනන් ගන්න එපා. දැනුත් මගේ රෙප් කපලා ගිහින්. ත්රේඩ් දාන්න. නොදන්න දෙයක් ඉගෙන ගන්නවනේ.. කොහොමත් කැපිලිකාරයො ඉන්නවා

