බිස්නස්_ක්ලාස්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කැම වට්ටොරු මොනවත් නැද්ද අලුත්.. දාන්නකො ත්‍රේඩ් එකක්..

දාමු දාමු..:yes:කකුළුවෝ ත්‍රෙඩ් එකෙන් පස්සේ එපා උනා:)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හා ! අනිවාර්යෙන් ..මට දවස් කියක් කල් දෙනවද ?:yes:

සිරාද? මම ප්‍රොග්‍රෙස් එක අප්ඩේට් කරන්නන්..කල් ගියාට කමක් නෑ..මට ඒ උදව්ව කරන්නකෝ..ගොඩක් පිං:)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි කකුළුවෙක් කොහේ හරි ඇල්ලුවද ?:sorry:

නෑ ඕයි කරුමෙට ඒකේ කමෙන්ට් කරපු වැඩි හරියක් වෙජිටේරියන්ල..:lol::(
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දාමු දාමු..:yes:කකුළුවෝ ත්‍රෙඩ් එකෙන් පස්සේ එපා උනා:)
    ඇයි ඒ. මේකේ උන් කියන එවා ගනන් ගන්න එපා. දැනුත් මගේ රෙප් කපලා ගිහින්. ත්‍රේඩ් දාන්න. නොදන්න දෙයක් ඉගෙන ගන්නවනේ.. කොහොමත් කැපිලිකාරයො ඉන්නවා
     
    • Like
    Reactions: kingdewi

    kingdewi

    Well-known member
  • ඇයි ඒ. මේකේ උන් කියන එවා ගනන් ගන්න එපා. දැනුත් මගේ රෙප් කපලා ගිහින්. ත්‍රේඩ් දාන්න. නොදන්න දෙයක් ඉගෙන ගන්නවනේ.. කොහොමත් කැපිලිකාරයො ඉන්නවා

    ඒ මොකටද බන් කපන්නේ ..බලපන් rep ලිස්ට් එක ;)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි ඒ. මේකේ උන් කියන එවා ගනන් ගන්න එපා. දැනුත් මගේ රෙප් කපලා ගිහින්. ත්‍රේඩ් දාන්න. නොදන්න දෙයක් ඉගෙන ගන්නවනේ.. කොහොමත් කැපිලිකාරයො ඉන්නවා

    මගෙත් රෙප් කපල.. මම වැලියුබල් ත්‍රෙඩ් එකක් කිව්වට..:lol:
    ඒකත් ඇත්ත..හදමු මොනා හරි :)