බිහිසුණු වීඩියෝ ගත කිරීම ......

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    බිහිසුණු වීඩියෝ ගත කිරීම ......

    අපේ movies සහ cartoon බලන එළකිරි කොල්ලෝ ගොඩක් අය දැකල ඇති MGM නොහොත් Metro Goldwyn Mayor කියන සමාගමේ intro එක... එක හදන්න වෙච්ච මහන්සිය මේ පින්තුරෙන් දැක ගන්න පුළුවන්... අදාල විස්තර වලට අනුව මේ රුගත කිරීම් වලදී මේ සිංහයන්ගේ පහරදීමෙන් උන්ව පුරුදු කරන කෙනා මැරිලා තියනවා..

    Lion-1.jpg


    Repost නම් කරන්න දෙයක් නෑ ...
    රෙප්ස් වලට 7+...