බිහිසුනු_මොහොත

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    යුද සෙබලා සෑම විටම රට වෙනුවෙන් අවි ඔසවන්නා සේ ම මාධ්‍යවේදියා ද පෑන එසවිය යුත්තේ රට වෙනුවෙනි.... කොහේ හෝ රටකින් ලැබෙන ඩොලරයට කෑදරව තමන්ගේ පෑන තීරණාත්මක අවස්ථාවක රටට එරෙහිව පාවිච්චි කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.... මොහු ද එවැන්නකි.... වර්තමානයේ ද එවැනි අපූරු මාධ්‍යවේදිහු සිටිති....

    මොහුට කවුරුන් හෝ එවැන්නක් කිරිම අනුමත කළ නොහැකි මුත්, මොහුගේ පෑනෙන් රටට සිදුවෙච්චි හානිය මොහුට සිදු වූ හිංසනයට වඩා බෙහෙවින් වැඩිය....

    මේ වන විට මොහු නැවත කරළියට පැමිණ ඇත්තේ කුමන කරුණක් අරභයා දැයි නොබෝ දිනකින් ම අනාවරණය වනු ඇත.....

    on point
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රට ගැන හිතල පෑන හරියට හැසුරුව නම් මූට මෙහෙම වෙන්නේ නෑ. ගෝඨා කියන්නේ නියම නායකයෙක්. ඉස්සරහට එන බාධක සුණු විසුණු කරල ඉදිරියටම යන නායකයෙක්. ඒ වගේ කෙනෙක් තමයි රටකට ඕන. :yes:

    Eh kianne meka GR da karala thiyenne? Anith eka ratata wiruddawa liwwamai ma kiyamuko umba kiana widihata ekata karanna ona sudu van ekaka geniyana ekada? Umba waradi karala nadda jeewithetama. Umba waradi karama hambechcha daduwam monawada
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    යුද සෙබලා සෑම විටම රට වෙනුවෙන් අවි ඔසවන්නා සේ ම මාධ්‍යවේදියා ද පෑන එසවිය යුත්තේ රට වෙනුවෙනි.... කොහේ හෝ රටකින් ලැබෙන ඩොලරයට කෑදරව තමන්ගේ පෑන තීරණාත්මක අවස්ථාවක රටට එරෙහිව පාවිච්චි කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.... මොහු ද එවැන්නකි.... වර්තමානයේ ද එවැනි අපූරු මාධ්‍යවේදිහු සිටිති....

    මොහුට කවුරුන් හෝ එවැන්නක් කිරිම අනුමත කළ නොහැකි මුත්, මොහුගේ පෑනෙන් රටට සිදුවෙච්චි හානිය මොහුට සිදු වූ හිංසනයට වඩා බෙහෙවින් වැඩිය....

    මේ වන විට මොහු නැවත කරළියට පැමිණ ඇත්තේ කුමන කරුණක් අරභයා දැයි නොබෝ දිනකින් ම අනාවරණය වනු ඇත.....

    Monawada meya liyapu ewain ratata wechcha hani, article extract ekaka thianawada balanna. Anith eka dan oya rate salli wancha karala ahu wena ayata umba kianne sudu van wala dala gahanna ona kiana ekada. Umba ratata hani wena dewal hatiyata dakina de umbata sapekshawa, eka thawa kenekuta ehema nevei wennapuluwan. Umba liana ewatath kawada hari umbe ata katu kudu karala dammama umbata oka therei.
     
    • Like
    Reactions: Oli_Vili

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Monawada meya liyapu ewain ratata wechcha hani, article extract ekaka thianawada balanna. Anith eka dan oya rate salli wancha karala ahu wena ayata umba kianne sudu van wala dala gahanna ona kiana ekada. Umba ratata hani wena dewal hatiyata dakina de umbata sapekshawa, eka thawa kenekuta ehema nevei wennapuluwan. Umba liana ewatath kawada hari umbe ata katu kudu karala dammama umbata oka therei.

    මම කොහේවත් මුගේ කටු කුඩු කරපු එක සාධාරණීකරණය කරන්නේ නෑ....
    එකවර අවුරුදු ගාණකට පස්සේ මතුවෙලා සුදු චරිතයක් වගේ පෙන්නන්න යන එක ගැනයි මම කතා කරන්නේ.....
    මම කියන දේවල් තවත් එකෙක්ට සාපේක්ෂව වෙනස් වෙන්න පුලුවන්....
    හැබැයි රටක් විදියට හිතන කොට එතන සාපේක්ෂකමක් තිෙයෙන්න බෑ....
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    උඹ කියන්නෙත් මම කියන දේම තමයි... රට රකින්න ඉන්න විරුවන් අතරත් රට කන එවුන් ඉන්නවා වගේ මාධ්‍යවේදීන් අතරත් එහෙම එවුන් ඉන්නවා.... යුද ඇඳුමට, පෑනට මුවහ වුණාම ලැබෙන රැුකවරණය වැඩියි... ඒකට මුවහ වෙලා කරන්න පුලුවන් දේවල් හරි ප‍්‍රබලයි.... එදා මාධ්‍යවේදීයෙක් විදියට පෝද්දල කරපු දේවල් අනුමත කරන්න බෑ.... හැබැයි ඒකට උඹ කියනව වගේ කැලෑ නීතිය කි‍්‍රයාත්මක කරපු එක වැරදියි.... හැබැයි එදා පොද්දල පිටුපස්සේ හිටපු බලය එක්ක ලේසියෙන් පොද්දලව අත්අඩංගුවට ගන්න බෑ.... ඒ හින්ද පැවති රජය අරවගේ අමානුෂික වැඩක් කළා වෙන්න ඇති.... ඒකට මම සුදු හුණු ගාන්නේ නෑ.. ඒක වැරදියි....

    පෝද්දල වැට් වංචාව එළිකල පමණින් ඌ සුදු චරිතයක් වෙන්නේ නෑ බං....
    දැන් ෆොන්සේකා කරන වැඩේ බලපං... අද ෆොන්සේකා කරන වැඩත් එක්ක බලපුවම ඌ එදා රට වෙනුවෙන් කරපු දේත් එක්ක සංසන්දනය කරල ඌ තව දුරටත් දේශපේ‍්‍රමියක් කියල කවුරු හරි කියනවා නම් ඌ පිස්සෙක්....

    පෝද්දලල මාධ්‍යයට මුවහ
    වෙලා කළේ කැත ව්‍යාපාරයක්.... තනිකරම රට පාවා දීමක්....

    නෑ මචන් මම කියන්නෙත් උඹ කියන දේ නෙවෙයි , මම කියන්නෙ චැනල් 4 එකෙන් උතුරට යනකොට ලෝකෙම බලන් ඉදිද්දී , චැනල් 4 එවුන්ව මගදී හරවලා කොළඹට එවන්න තරම් කොන්ද පන තිබුන ආණ්ඩුව , පොද්දල පිටුපස්සේ හිටපු බලයට බයවෙලා අත්අඩංගුවට ගත්තේ නෑ කියලද ?

    මම නම් හිතන්නේ පෝද්දල ජයන්තලා කොටින්ට සම්බන්යි කියලා හෝ වෙනත් රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවකට සම්බන්යි කියලා සාක්ෂි තිබුන නම් ඒකාලයේ තිබුන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව අත්අඩංගුවට අරගෙන ඕන තරම් කල් තියාගෙන නඩු අහලා අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට දඩුවම් කරපු ආකාරයට කරන්න තිබුනනේ.

    එත් එහෙම නොකර සුදු වෑන් රියකින් උස්සලා මැරප්‍රහාර එල්ල කලේ තමන්ගේ මතයට නම්මගන්න බැරිඋන නිසා කියලයි මට හිතෙන්නේ .

    අනෙක් තමයි පෝද්දලල මාධ්‍යයට මුවහ වෙලා කරපු කැත ව්‍යාපාරයක් වත් , රට පාවා දීමක්වත් , කොහේ හෝ රටකින් ලැබෙන ඩොලරයට කෑදරව තමන්ගේ පෑන තීරණාත්මක අවස්ථාවක රටට එරෙහිව පාවිච්චි කිරීමක් වත් මට නම් හොයාගන්න බැරිඋනා මචන් , උඹ දන්නා ඔය කියන ජාතියේ පෝද්දල ජයන්ත විසින් ලියන ලද ලිපියක් දාපන්කෝ ඇත්තටම අපිටත් දැනගන්න මචෝ

    මම දන්නේ ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව හෙළිදරව් කරන ලද්දේ පෝද්දල ජයන්ත විසින් බව හා මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්චාවකදී ගොටාගෙන් ප්‍රසිද්දියේ ගේම ඉල්ලලා , ගෝටා මුට ෂොට් එක දුන්න කියල තමයි.
     
    • Like
    Reactions: hi.dushan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්

    :yes::yes::yes: මෙතන වෙලා තියෙන දේ හැමෝටම පැහැදිලි මේ සිද්දිය සාධාරණිය කරන්න හදනවා කියන්නේ අනිවාරෙන්ම ඌ මහින්දගේ වහලෙක් තමයි :no::no:
     
    • Like
    Reactions: Oli_Vili

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කීත් නොයාර්, නඩරාජා ගුරුබරන්, තිරුචෙල්වම් තිරුකුමාරන්, වෙට්ට්‍රිවේල් ජසීකරන්, වඩිවේල් වලර්මදී, ජේ එස් තිස්සෛනායගම්, නඩේසපිල්ලෛ විතියාදරන් හා පෝද්දල ජයන්ත අයත්වන්නේ යුරෝපයෙන් මුදල් ලැබෙන NGO නඩ වලටයි
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    රට ගැන හිතල පෑන හරියට හැසුරුව නම් මූට මෙහෙම වෙන්නේ නෑ. ගෝඨා කියන්නේ නියම නායකයෙක්. ඉස්සරහට එන බාධක සුණු විසුණු කරල ඉදිරියටම යන නායකයෙක්. ඒ වගේ කෙනෙක් තමයි රටකට ඕන. :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොද්දල ජයන්ත ගැන නම් දන්නෙ නැහැ. නමුත් වෙබ් සයිට් එකක තීරු ලිපියකට එකම එක මඩ ලිපියක් ලියපු උනුත් මාධ්‍යවේදීන් හැටියට තමයි මෙයාල හඳුන්වන්නේ. මාධ්‍යවේදිය කවුද දේශද්‍රෝහියා කවුද කියල හදුනාගෙන වැඩ කලොත් හොඳයි. ගෝට වැඩ වගේම තමන්ගේ බලය යඅයුතු ලෙස භාවිතා කරපු අවස්ථාත් තිබුන.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ltte Tigers killed innocent Sinhalese Villagers.

    blog942-2.png
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සමහර සිද්ධි ත්‍රස්තවාදය කියලා කඩතිරයකින් වහලා වෙනස් අර්ථයකින් රටට අර්ත දැක්වුවා...
    ඇත්ත ඒ ඒ අයගේ හෘද සාක්ෂි දන්නවා ඇති.
    තමන් අපරාධයක් කලාද ත්‍රස්තවාදය වැළැක්වුවාද කියලා.
    අපි සමහර වෙලාවට කැමති චරිතයක් ගැන වැරදි දෙයක් කිව්වම පිළිගන්නෙම නෑ...තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇති කරපු වැරදි

    100% එකඟයි මචන් , ඕක තමයි ඇත්ත කතාව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම නම් කියන්නෙ හැම ජනාධිපති අපේක්ෂකයෙක්ගෙම මානසික ඇගයීමක් කරල නුසුදුසු එවුන් දොට්ට දාන්න ඕනෙ. ඔය මානසික ආතතිය, අරව මෙව්ව එහෙම තියන එවුන් ඇවිල්ල මේක ඇතුලෙ යකා නටන්න ඉඩ තියනව :yes::angry:
     
    • Like
    Reactions: Oli_Vili

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කීත් නොයාර්, නඩරාජා ගුරුබරන්, තිරුචෙල්වම් තිරුකුමාරන්, වෙට්ට්‍රිවේල් ජසීකරන්, වඩිවේල් වලර්මදී, ජේ එස් තිස්සෛනායගම්, නඩේසපිල්ලෛ විතියාදරන් හා පෝද්දල ජයන්ත අයත්වන්නේ යුරෝපයෙන් මුදල් ලැබෙන NGO නඩ වලටයි

    umbata kohenda jeewath wenna salli enne?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පොද්දල ජයන්ත ගැන නම් දන්නෙ නැහැ. නමුත් වෙබ් සයිට් එකක තීරු ලිපියකට එකම එක මඩ ලිපියක් ලියපු උනුත් මාධ්‍යවේදීන් හැටියට තමයි මෙයාල හඳුන්වන්නේ. මාධ්‍යවේදිය කවුද දේශද්‍රෝහියා කවුද කියල හදුනාගෙන වැඩ කලොත් හොඳයි. ගෝට වැඩ වගේම තමන්ගේ බලය යඅයුතු ලෙස භාවිතා කරපු අවස්ථාත් තිබුන.

    rate thiana neethiya hatiyata dan oya umba kiapu ayuthu lesa balaya pawichchi karapu ewa neethi anukulada wirodee da? rajaye niladarinta ayuthu lesa balaya pawichchi karanna puluwan da? gota authu lesa pawichchi karanawa nam anith ayath ehema karoth mokada wenne?

    madyawediyek da newei da kiana eka paththakata danna jayantha manussayek nevei da? kage hari ayuthu lesa balaya pawichchi kireemata eya guti kanna ona da?

    dan me umba dala thiana post ekata mama mage andurana pathale ekek dammala umbata gassala mama kiwwoth umba madyawediyek newei umba ape gota ta ayuthu lesa bale pawichchi kara kiala chodana karanawa ehema karanne kohomada kiala kiwwoth eka oya anith ayyala sadaranaya karama umbata mokada hithenne :) (umbata gahanna mama mage pathale contacts pawichchi karanne naha eka nikan udaharaneta kiwwe).
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අර උතුරේ ජාතික කොඩිය ඔසවන්න බෑ කියපු වේසිගේ පුතාලගෙ අත්වලට ඔහොම කරලා දැම්මා නම් හරි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    poddala echchara loku charithayak newe
    poddala kawe anun wenuwen peni hitapu nisa
    e kena anthimata shape wela giya
    poddalawa kakulak kadala berune e nisa
     
    Last edited: