බීච් එකේදි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    couple-beach-surfboard-1280.jpg


    අැයි බන් බීච් එකේදි කොල්ලො දිගටත්, කෙල්ලො කොටටත් අදින්නෙ. කොල්ලො swimming brief අදින එක වරදක් විදියට තමයි පිටිරට ගොඩක් අය දකින්නෙ, වෙන් ඕන ඕක අනිත් පැත්ත නේද? :rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෑණු බහුතරේට ලැජ්ජාවක් කියල එකක් නෑ පිරිමි අය එහෙම නෙමේ ඉතිං පිරිමි අය කොටට අඳිනව අඩුයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෑණු බහුතරේට ලැජ්ජාවක් කියල එකක් නෑ පිරිමි අය එහෙම නෙමේ ඉතිං පිරිමි අය කොටට අඳිනව අඩුයි

    :yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,001
    1
    43,377
    113
    මමනං මොකුත් කියන්නෙ නෑ. අරුංගෙ බොසා හිනාවෙනව නැත්තං :baffled:
     

    Similar threads