අැයි බන් බීච් එකේදි කොල්ලො දිගටත්, කෙල්ලො කොටටත් අදින්නෙ. කොල්ලො swimming brief අදින එක වරදක් විදියට තමයි පිටිරට ගොඩක් අය දකින්නෙ, වෙන් ඕන ඕක අනිත් පැත්ත නේද? :rolleyes: