බීච් බෝයිලට 18+

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    STD STI නැද්ද
    ලස්සන සුද්දියෝ කිසි බයක් නැතිව කැමති එකා සිලෙට් කරන් හෝටල් ගානෙ යනවනෙ. උන් සුදීදියන්ගෙ අර රටකට යන්ඩ කලින් ගන්න මෙඩිකල් එක චෙක් කරනවද?
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඇල්ලේ විසි ගානකට HIV හැදිලා news තිබ්බා , කෙල්ලේක් (දෙන්නෙක් වගේ මතක german ) ඉඳපු සති ගානට හතර වටේ බෝ කරලා news වල ගියා .
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113

    උන් ආපහු ගියාට පස්සෙ පොසිටිව් කියලා දැනගන්න වෙලාවල් තියෙනවා, මුන්ට call කරනවා ගොඩක් වෙලාවට මම positive වෙලා තියෙනවා පොඩ්ඩක් උබත් check කරගනින් කියලා කියනවලු.

    එතකොට තමා අපේ උන්ට හික් ගෑවෙන්නෙ. ඒ උනාට අරුන් genuine පිට කියන එක වටිනවා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113

    උන් ආපහු ගියාට පස්සෙ පොසිටිව් කියලා දැනගන්න වෙලාවල් තියෙනවා, මුන්ට call කරනවා ගොඩක් වෙලාවට මම positive වෙලා තියෙනවා පොඩ්ඩක් උබත් check කරගනින් කියලා කියනවලු.

    එතකොට තමා අපේ උන්ට හික් ගෑවෙන්නෙ. ඒ උනාට අරුන් genuine පිට කියන එක වටිනවා.
    කොහොමද ඔච්චර විස්තර ඇතුව දන්නේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇල්ලේ විසි ගානකට HIV හැදිලා news තිබ්බා , කෙල්ලේක් (දෙන්නෙක් වගේ මතක german ) ඉඳපු සති ගානට හතර වටේ බෝ කරලා news වල ගියා .
    ඒක බොරුවක්
    රශියන් සුද්දියො දෙන්නෙක් ඇල්ලට ඇවිත් ත්රීවිල් සෙට් එකටම බෝ කරලා ගිහින් කියලා ගොසිප් එකක් ශෙයා උනා. මේකෙ පමල දෙකාගෙ වැඩ වගේ තමයි .
    https://elakiri.com/threads/ලස්සන-සුද්දියෝ.1990743/

    උන් ආපහු ගියාට පස්සෙ පොසිටිව් කියලා දැනගන්න වෙලාවල් තියෙනවා, මුන්ට call කරනවා ගොඩක් වෙලාවට මම positive වෙලා තියෙනවා පොඩ්ඩක් උබත් check කරගනින් කියලා කියනවලු.

    එතකොට තමා අපේ උන්ට හික් ගෑවෙන්නෙ. ඒ උනාට අරුන් genuine පිට කියන එක වටිනවා.
    උබ කෝමද දන්නෙ
    ------ Post added on Dec 18, 2023 at 1:10 PM
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    STD වලට බෙහෙත් ගන්න ගියාම එකෙක් කිව්වේ
    හැදුනේ කොහොමද ? කොංඩම් දාලද ගැහුවේ? මොනාද අමාරුකම්? කටට දෙන්න ගිහින්ද හැදුනේ?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඒක බොරුවක්
    රශියන් සුද්දියො දෙන්නෙක් ඇල්ලට ඇවිත් ත්රීවිල් සෙට් එකටම බෝ කරලා ගිහින් කියලා ගොසිප් එකක් ශෙයා උනා. මේකෙ පමල දෙකාගෙ වැඩ වගේ තමයි .
    https://elakiri.com/threads/ලස්සන-සුද්දියෝ.1990743/

    උබ කෝමද දන්නෙ
    ------ Post added on Dec 18, 2023 at 1:10 PM
    වෙන්න ඇති
    ඒත් ඇත්තට හික්කඩුවේ දැකල තීන දේවල් එක්ක බැලුවම ඔහොම දේවල් වෙන්න පුළුවන් ඕන තරම් .
     
    • Like
    Reactions: War Fighter