ලස්සන සුද්දියෝ

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    යොවුන් වියේ පසුවෙන ලස්සන සුද්දියො දෙන්නා ලංකාවට ආවේ පරිසරය පිළිබඳව අධ්‍යනයක යෙදෙන්න කියලා. මේ දෙන්නගෙම උපන් රට රුසියාව. ලංකාවට ආව කෙල්ලො දෙන්න ගොඩක් ආස කලේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රදේශයට.
    මේ ලස්සන සුදු නෝනලා දෙන්න නතර උනේ ඇල්ල පැත්තේ තියන හෝටලයක. සංචාරකයෝ ලංකාවට ආවම ඔවුන්ට උදව් කරන්න කට්ටිය එමට ඉන්නවා. සංචාරකයින්ට ගයිඞ් වැඬේ කරන්න ඉදිරිපත් වෙන්නේ බොහෝ විට පිරිමි පක්‍ෂය. ඉතින් මේ තරුණ සුදු නෝනාලා දෙන්නා දැක්කම ඒ දෙන්නගේ ගයිඞ්ලා වෙන්නත් ගොඩක් කොල්ලො ඉදිරිපත් වුනා. ඒ වුනාට සුද්දියෝ දෙන්නා එකම ගයිඞ් කෙනෙක් එක්ක අපේ රටේ සුන්දරත්වය රසවිදින්න යන්න කැමැත්තක් තිබුනේ නෑ. ඇල්ල පැත්තෙම කරක්ගහන්න ආසා කරපු මේ යෞවනියෝ දෙන්නා අද එක ගයිඞ් කෙනෙකුත් හෙට තවත් ගයිඞ් කෙනෙකුත් විදියට කොල්ලො සෙට් එකක්ම තෝරා ගත්තා හරිම සුහද විදියට.
    අහල පහලින් හොයා ගත්ත ගයිඞ්ලත් එක්ක මේගොල්ලෝ එහෙ මෙහෙ කරක් ගැහුවා. කොල්ලෝ දෙන්නා නතර වෙලා හිටපු හෝටලයේ උඩම කෙනාගේ ඉදලා පහලම කෙනා දක්වාත් ත‍්‍රිරෝද රථ රියදුරොත් අහල පහල අයියලත් මේ නෝනාලා දෙන්නට අතට ගානක් නොලැබුනත් මග පෙන්වන්න උදව් කලා.
    ඔය විදියට හිටපු නෝනාලා දෙන්නා මීට මාස දෙකකට කලින් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමා කරලා රුසියාවට ගියා.
    කතන්දරේ පටන් ගන්නේ මෙතනින් පස්සේ. අර කලින් කියපු තරුණයන්ගෙන් එක්කෙනෙකුට අසනීප තත්ත්වයක් ඇති වුනා. රෝගි ලක්‍ ෂණ අහපු වෛද්‍යවරු රුධිර පරික්‍ ෂණයක් කරද්දි තමයි දැනගත්තේ මේ තරුණයා ඒඞ්ස් ආසාධිතයෙක් කියලා. මේ ආරංචිය පැතිරිලා යද්දි අර සුද්දියෝ දෙන්නට මග පෙන්වන්න ඉදිරිපත් වුන බොහෝ පිරිමි පක්‍ෂය රුධිර පරික්‍ෂාවට වෛද්‍යවරු ලගට යනවා කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් හිතා ගන්න පුඵවන් නේද
    අපේ අයියලට අර සුද්දියෝ දෙන්නා මග පෙන්නලා තියෙන්නේ කොහොමද කියලා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කතාව පරණයි. නමුත්.….

    ලංකාවේ එකෙක් නං ඔයා දැනගන්න ඕනෙ මෙහෙ මිනිස්සු තෙල්, විස පිරිච්ච කෑම උනත් එන්නෙ පිටරට ඉඳන් නං ගොඩ ගහන බව. ඒකෙ තියෙන්නෙ ඇසිඩ්ද ඇල්ලුවොත්/කෑවොත් මැරෙයිද කියන එක අදාළ නැහැ.
    ඉතින් ඒඩ්ස් වුනත් සුද්දියෝ දෙන දෙයක් නිසා උන්ට ලොකුයි.
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    HIV, not AIDS
    HIV is the virus someone could get infected with, and AIDS is the final stage or the disease caused by the HIV. It takes many years to reach the AIDS status after contracting the virus. Most do not reach this stage anymore thanks to the medication available.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    කළු කැත දුපත් වාසීන් එහෙම තමයි සුදු පාට පොඩ්ඩක් දැක්කත් ඇති බුදියන්ඩ හින මවනවා.
    ඔය නිසා තමා ඔය ඩුබායි වගෙ රටවල් වලත් යුක්‍රෙන් පිලිපීන් ගණිකාව වැඩි .

    මෙහෙත් තව ටික කාලෙකින් චයිනීස් බඩු පොට් ඇරෙවි .

    අනෙ මන්දා බන් සුදු කිව්වාට හැමොම ලස්සන නැහැ .
    එහෙමමත් කෙල්ලෙක් තමා ලස්සනක් පෙන්නෙ.
    සුද්දියන්ගෙ තරුණ උන්ට වඩා වයස යන ඇන්ටිලා තමා කෑලි .
     
    • Love
    Reactions: Jim_Moriarty

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    ඔය නිසා තමා ඔය ඩුබායි වගෙ රටවල් වලත් යුක්‍රෙන් පිලිපීන් ගණිකාව වැඩි .

    මෙහෙත් තව ටික කාලෙකින් චයිනීස් බඩු පොට් ඇරෙවි .

    අනෙ මන්දා බන් සුදු කිව්වාට හැමොම ලස්සන නැහැ .
    එහෙමමත් කෙල්ලෙක් තමා ලස්සනක් පෙන්නෙ.
    සුද්දියන්ගෙ තරුණ උන්ට වඩා වයස යන ඇන්ටිලා තමා කෑලි .
    Lot of pornstars go to dubai for escort work. Many eastern europian girls do this. Easy money.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Lot of pornstars go to dubai for escort work. Many eastern europian girls do this. Easy money.
    කළු බංගාලින්ට ,ඉන්දියන් උන්ට ලංකාවෙ අනාථයන්ට සුදු හම දෙවොලක් දැක්කා වගෙ.
    මෝඩ හු* න්නලා
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    කළු බංගාලින්ට ,ඉන්දියන් උන්ට ලංකාවෙ අනාථයන්ට සුදු හම දෙවොලක් දැක්කා වගෙ.
    මෝඩ හු* න්නලා
    varadda thiyenne lankave kellekta ukanna hena natumak natanna one. gal kapanava vage gon vada thiyenne lankave vitharane
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    08a.gif