බීච් යන්න හොද කොහෙද?

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
බීච් යන්න හොද කොහෙද?

හෙට කෙල්ල එක්ක බීච් එක පැත්තේ රවුමක් දාන්න ඉන්නෙ.
කොටුවේ ඉදං උපරිම පැයේ දුරකින් වගේ බීච් යන්න හොද කොහෙද කියනවද යාලුවනේ.
නිදහසේ ටිකක් වෙලා කතා කර කර ඉන්න පුලුවන් තැනක් නම් වැඩිය හොදයි.
දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දාලා උදව්වක් කරන්න.
ස්තූතියි ඔක්කොටම
 

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
ai galle face
හොදටම කට්ටියනේ එතන.
ගහක් කොලක් නෑ.
අනික හිටපු ගමන් පොලීසියෙන් පැනලා එලෝනවා නේද?
ඊට වඩා හොද තැනක් නැද්ද?
දෙහිවල, ගල්කිස්ස ගැන දන්නේ නැද්ද යාලුවා
 

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
galle face safe machan.
anith than wala gal kariyo innawa.
keelawath deela sallith deela ubata pukath deela enna wei.
galle face palayan machan.
ගොඩ වෙලාවක් ඉන්න එතන අවුල් නැද්ද?
මම උදේ 9ට විතර ගිහින් 11 විතර වෙනකන් ඉන්න හැදුවේ යාලුවා
 

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    හොදටම කට්ටියනේ එතන.
    ගහක් කොලක් නෑ.
    අනික හිටපු ගමන් පොලීසියෙන් පැනලා එලෝනවා නේද?
    ඊට වඩා හොද තැනක් නැද්ද?
    දෙහිවල, ගල්කිස්ස ගැන දන්නේ නැද්ද යාලුවා
    දෙහිවල, ගල්කිස්ස nagara sabhawata palayan.
    ado gall face sathiye dawas walata senaga na.
    kellath ekka geen kude yata idapan.
    police awl na.
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    ගොඩ වෙලාවක් ඉන්න එතන අවුල් නැද්ද?
    මම උදේ 9ට විතර ගිහින් 11 විතර වෙනකන් ඉන්න හැදුවේ යාලුවා
    kisi awlak na machan. danna nisa kiyanna. dawasama wunath inna puluwan.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හොදටම කට්ටියනේ එතන.
    ගහක් කොලක් නෑ.
    අනික හිටපු ගමන් පොලීසියෙන් පැනලා එලෝනවා නේද?
    ඊට වඩා හොද තැනක් නැද්ද?
    දෙහිවල, ගල්කිස්ස ගැන දන්නේ නැද්ද යාලුවා


    ගල්කිස්සනම් හොදයි හෑබෑයි වෑඩිය කට්ටිය නති වෙලාවට ගියොත් ඔය එක එක දේවල් විකුනන කාලකන්නින්ගෙන් බේරෙන්න බෑ. මමනම් තෙරුම් අරන් තියෙන්නේ මචන් බීච් එක කෙල්ලෙක්ව එක්කන් යන්න හොද තෑනක් නෙමෙයි කියල.
     
    • Like
    Reactions: -Ninja-

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    දෙහිවල, ගල්කිස්ස nagara sabhawata palayan.
    ado gall face sathiye dawas walata senaga na.
    kellath ekka geen kude yata idapan.
    police awl na.
    මන් යන වෙලවට එතන ඉදගන්න තැනක් තියේවි නේද?
     

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    ගල්කිස්සනම් හොදයි හෑබෑයි වෑඩිය කට්ටිය නති වෙලාවට ගියොත් ඔය එක එක දේවල් විකුනන කාලකන්නින්ගෙන් බේරෙන්න බෑ. මමනම් තෙරුම් අරන් තියෙන්නේ මචන් බීච් එක කෙල්ලෙක්ව එක්කන් යන්න හොද තෑනක් නෙමෙයි කියල.

    එහෙනම් යන්න තැනක් කියනනකො කොළඹ අවටින්.
    ෆිල්ම් හෝල නැතුව පොඩ්ඩක් නිදහසේ කතා කරන්න තැනක්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එහෙනම් යන්න තැනක් කියනනකො කොළඹ අවටින්.
    ෆිල්ම් හෝල නැතුව පොඩ්ඩක් නිදහසේ කතා කරන්න තැනක්

    gangarame hoda nadda...
     

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    aniwa ona tharam thiyanawa machan.
    puluwannam dehiwala zoo ekata palayan. patta free mokekwath na wada denna.
    කෙල්ල zoo යන්න බයයි දන්න කෙනෙක් දකීවී කියලා.
    එහෙ තාත්තා අපි ගැන තාම දන්නේ නෑ යාලුවා
    විස්තර කිව්ව ගොඩක් පින්.
     

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    machan ubala 20+ neda
    galle face palayan awlak wenna.
    ඔව් යාලුවා.
    කාලෙකින් හම්බෙන නිසා නිදහසේ කතා කරන්න හම්බෙනවනම් ලොකු දෙයක්.
    විස්තර කිව්වට ගොඩාක් පින් :)