බීච් යන්න හොද කොහෙද?

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Galle face davaltanam yanna epa ban patta auwa ubata epa wei, mount lavinia palayang, ehe hodai, aduma auwa nethive inna puluwan shape eke, eth ithin ubala kude ihalan idi eka venama seen ekak :) ... adooo ita vada hoda nadda box seats aran palayan film ekak balanna (habai film eka balapan :P)
     
    Last edited:

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    මචන්ලා ජා ඇල ගුරුගේ පාර්ක් එක කොහොමද ?

    වැඩක් නැ බන්.. බලන්ඩ කියල දෙයක් නැ. සත්තු ටිකක් ඉන්නව ගද ගගහා.. කැල්ලක් එක්ක ගිහින් වැඩක් නැ. පොඩි උන්ට නම් හොදයි..