මචංලා..හතර දෙනෙක්ට වගේ කොළඹ අවට බීච් සයිඩ් එකේ ෂේප් එකේ බියර් එකක් ගහන ගමන් චැට් එකක් දාන්න හොඳ පොට් එකක් කියපල්ලකො..බූබා බීච් එපා.පොඩ්ඩක් ඩීසන්ට් ප්ලේස් එකක් වෙන්න ඕනා..පොඩි චැට් එකක් දාගෙන ෆ්රී එකේ බියර් එකක් ගහල කෑම ටිකකුත් කාල එන්න තැනක්..ලඟදි බීච් සයිඩ් එකේ එකකටවත් ගියෙ නැ..කැම එහෙම හොඳ රෙකමන්ඩ් කරන්න පුලුවන් ප්ලේස් ටිකක් කියපල්ලකො...
