බීච් සයිඩ් හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..හතර දෙනෙක්ට වගේ කොළඹ අවට බීච් සයිඩ් එකේ ෂේප් එකේ බියර් එකක් ගහන ගමන් චැට් එකක් දාන්න හොඳ පොට් එකක් කියපල්ලකො..බූබා බීච් එපා.පොඩ්ඩක් ඩීසන්ට් ප්ලේස් එකක් වෙන්න ඕනා..පොඩි චැට් එකක් දාගෙන ෆ්‍රී එකේ බියර් එකක් ගහල කෑම ටිකකුත් කාල එන්න තැනක්..ලඟදි බීච් සයිඩ් එකේ එකකටවත් ගියෙ නැ..කැම එහෙම හොඳ රෙකමන්ඩ් කරන්න පුලුවන් ප්ලේස් ටිකක් කියපල්ලකො...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,526
    113
    කොළඹට ගොඩක් කිට්ටු එකක් බැලුවෙ බන්..ගල්කිස්ස, දෙහිවල ලයින් එකේ...
    The station eka shape ne.
     
    • Like
    Reactions: oxide

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,526
    113
    ඔව් බන්..ඒක වහලා...:yes::yes:


    ලඟකදි ගියෙ නෑ මචං..කොහොමද දන්නෙ නෑ නේද දැන්..
    ------ Post added on Dec 2, 2022 at 10:43 AM
    Eka hodai kemath hodaine
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Eka hodai kemath hodaine
    Station නම් ෂේප්..කෑමත් හොඳයි සහ රීසනබල් ගනන් කලින්නම්..දැන් තත්වෙ දන්නවද උඹ

    The station, barracuda
    ස්ටේෂන් හොඳයි නේද බන්..ලඟකදි ගියාද උඹ.
    ------ Post added on Dec 2, 2022 at 10:47 AM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,526
    113
    Station නම් ෂේප්..කෑමත් හොඳයි සහ රීසනබල් ගනන් කලින්නම්..දැන් තත්වෙ දන්නවද උඹ


    ස්ටේෂන් හොඳයි නේද බන්..ලඟකදි ගියාද උඹ.
    ------ Post added on Dec 2, 2022 at 10:47 AM
    Mn itin weekly yanawa bn.ganan nan wediy dan itin koheth 4 deniata itin 20000 wath ei hodata kala bonna
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Mn itin weekly yanawa bn.ganan nan wediy dan itin koheth 4 deniata itin 20000 wath ei hodata kala bonna
    බියර් තියෙනවද බන් ගන්න උන්ගෙ??ලාගර් විතරයි තිබ්බෙ කලින් මතක විදියට