ෆේක් එකකින් ඇති...Me choppe ko ban kaalekin awe na ne?

ෆේක් එකකින් ඇති...Me choppe ko ban kaalekin awe na ne?

නෑ නෑ අදත් ඔන්න තනියම ගිහින් 750ක කෑවා කියලා කිව්වා..මම නම් අහුවෙයි ඕවට....![]()

slave island වල තියෙන burger's king නම් හොඳයි... හැබැයි මම ලඟදි නම් කෑවේ නෑ.. දැන් කොහොමද දන්නේ නෑ...![]()


Me choppe ko ban kaalekin awe na ne?

අහ්හ් අමතක උනා උබලා නාකී නෙහ්එහෙමද... මම අවුරුදු 4 කට විතර කලින් බං ගියේ...![]()

slave island වල තියෙන burger's king නම් හොඳයි... හැබැයි මම ලඟදි නම් කෑවේ නෑ.. දැන් කොහොමද දන්නේ නෑ...![]()

උබ දන්න නිදන් වදුලු...තේ ගොට්ටා![]()
සමහර වදුලු පුළුවන්.....
ඒ වුනාට ඔය කියන තරං ඒව නෑ බං ඔය තැන් වල....
අනික බහිරවය ශේප් කරගන්න පුළුවන් වුනාට ඕවට අරක්ගෙන ඉන්න පරන රාක්ෂ ගෝත්‍රිකයො ෂේප් කරගන්න අමාරුයි. පස්සෙන් එනවා ගත්තාම.
ඕව ඔය තියන තැං වලම තියන එක හොදයි බං.

ක්‍රිස්පි චිකන් කොම්බෝ එකයි, ජම්බෝ ස්ටික් එකයි, චිකන් නගට්සුයි...![]()


ඇයි වාහේ පොටෝ ග්‍රැෆි??? දෙන්න සෙට් වෙලා කරමු..![]()
තෝ හෙට හරියට ම රෑ 8 ඉදන් විල්තෙර අහන්න සෙට් වෙන්න ඕන තේරුණායි. තනියම නෙවෙයි නංගිත් එක්ක.....ක්‍රිස්පි චිකන් කොම්බෝ එකයි, ජම්බෝ ස්ටික් එකයි, චිකන් නගට්සුයි...![]()

බස් බඩා බිවුවේ බන් මම මට දුන්නේ නෑ![]()

තෝ හෙට හරියට ම රෑ 8 ඉදන් විල්තෙර අහන්න සෙට් වෙන්න ඕන තේරුණායි. තනියම නෙවෙයි නංගිත් එක්ක.....
මග ඇරල තිබුනොත් තොට ගහනවා මම හම්බවෙච්චි පළමු වතාවෙම බිව්ව රන් කිරි කටින් දාන්න තේරුණා ද වල් තේකොළයට????![]()


ඌ කොහේ බොන්නද.. මම කිව්වහම මූට මමමයි ශොට් තුනක් දාලා දුන්නේ කියලා කොසු පාරවල් ටිකක් වැදුනා ඌට... ඊට පස්සෙ වතුරවත් බිව්වේ නෑ..![]()




තොට නිකමට ගෙදරිදි එකක් හදා ගෙන අර වැදූ ගෙයි මව්ටත් දීල කන්න හිතෙන්නේ නෑ නේහ් අවලමා......පටං ගත්තු දවසේ ඉඳන් කොලිටිය එහෙම්මමයි...
තාම යමු එකේ හොඳම බර්ගර් ප්ලේස් එක කියලා හඳුන්වන්නේ ඕක නෙව..![]()








ඌ කොහේ බොන්නද.. මම කිව්වහම මූට මමමයි ශොට් තුනක් දාලා දුන්නේ කියලා කොසු පාරවල් ටිකක් වැදුනා ඌට... ඊට පස්සෙ වතුරවත් බිව්වේ නෑ..![]()




තොට නිකමට ගෙදරිදි එකක් හදා ගෙන අර වැදූ ගෙයි මව්ටත් දීල කන්න හිතෙන්නේ නෑ නේහ් අවලමා......
තෝ විතරක් තනියම ගිහින් ගිලල එනවා.....
අම්මපා තෝ මගෙන් ගුටි කනවා ඊළග හම්බ වෙච්චි පළවෙනි පාර ම.....![]()
