Sky Vodka![]()
Uta hambechcha badu okkoma geawada koheda.
නෑ බං......![]()
නෑ බං......
පෙරා වෙත කරන අවසන් දැණුම් දීමයි....
අද 8 සිට විල්තෙර ඇහුවේ නැත්තං තොගේ සහ මගේ මගුල් ඉලව් අහවරය...........![]()

පරන වීඩියෝ එකක් මහත්තයෝ..
අප්ඩේට් වෙනවා හොරයි මයේ හිතේ.. ඔය වයසට ඔහොම්මම තමා..![]()

සහෝ.. අර අරූ කිව්ව වගේ අනුන්ගේ සීන් නොකිරා ඉන්න මහත්තයෝ..

බලලා තිබේ......Kamal Haasan ge Viswaroopam Movie eka balala thiyenawada?
mata sutus gaala kibulawa mathak wenawa e movie eka baladdi..

Kamal Haasan ge Viswaroopam Movie eka balala thiyenawada?
mata sutus gaala kibulawa mathak wenawa e movie eka baladdi..
අඩුම තරමේ 8-8.30 වෙනකං ටික වත් ඇහුවෙ නැති නං ...............උපරිම උත්සහ කරමි...![]()
![]()
ගෙදර ගිය පසු මොන වගේ වැඩක් සෙට් වේවිද කියන්නට බැරිය...

අඩුම තරමේ 8-8.30 වෙනකං ටික වත් ඇහුවෙ නැති නං ...............
සහ නංගිට අහන්න දුන්නෙ නැත්තං................
ආයේ කතා කරන්න නං එපා පුතෝ....
ඔන්න කියලමයි තියෙන්නේ කලින් ම....![]()

වින්ඩෝස් ෆෝන් නම් ඔව්.....8-8.30 වෙනකන් ටික කොහොම හරි අහන්නම් අයියේ....
ඕක ෆෝන් එකේ බ්රවුසරෙන් අහන්න ඇහැක් ද?![]()
යකුනේ මං සහ මගේ උන් ගැන තියන ඒව මකපල්ලා....
තොපි නං මොලේ පුකට බැහැපු උන් සෙට් එකක්............

යකුනේ මං සහ මගේ උන් ගැන තියන ඒව මකපල්ලා....
තොපි නං මොලේ පුකට බැහැපු උන් සෙට් එකක්............

නෑ බං......
පෙරා වෙත කරන අවසන් දැණුම් දීමයි....
අද 8 සිට විල්තෙර ඇහුවේ නැත්තං තොගේ සහ මගේ මගුල් ඉලව් අහවරය...........![]()

කෝ අද ගෝල්ෆේස් එනවා කියපු උන් ටික..?
අඩෝ.. මටත් මතකයි කව්ද එකෙක් සෙට් වීමක් ගැන කිව්වා... කෝ බන් ඒ සෙට් එක?
පෙරාත් යන කතාවක් කිව්ව නේද? එතකොට රංගුවත්? සනා බෝයි?

උබලගේ කිසිම ප්රතිචාරයක් ණැහැනේ..අඩෝ.. මටත් මතකයි කව්ද එකෙක් සෙට් වීමක් ගැන කිව්වා... කෝ බන් ඒ සෙට් එක?
පෙරාත් යන කතාවක් කිව්ව නේද? එතකොට රංගුවත්? සනා බෝයි?