බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංස්කෘත ශ්ලෝකය දන්නවා, මමත් කාගෙන්වත් පොත් ඉල්ලන්නේ නෑ සාමාන්යෙන් , ඕනෙනන් සල්ලිදීලා අරගෙනම තියාගන්නවා
    රිදිලා....
    ඇයි බං සුනිල් අයිය ගේ දත් ටික දැම්මේ ඔය පොත එළියට දාන්න කලින් නේහ්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: සරසවි තමා අන්තිම ප්‍රින්ට් එක පබ්ලිෂ් කලේ.
    අළුත් ප්‍රින්ට් එකක් නං ආවේ නෑ...
    පොඩ්ඩක් හොයන්න වෙනවා....

    සරසවි නෑ කිව්ව බං... :( පරන පොත් කඩේකවත් බලන්න ඕනේ.. :sorry:
     
    රිදිලා....
    ඇයි බං සුනිල් අයිය ගේ දත් ටික දැම්මේ ඔය පොත එළියට දාන්න කලින් නේහ්.
    රිදුන්නෑ..... මම දන්නවා සාමාන්යෙන් පොත් ගන්න සහ කියවන අය ගෑන, පොත බලලා ඉවර උනත් තමන්ගේ දෑස් මානයෙන් තියෙන්න ඕනේ
    පොත ගහලා ගොඩක් කල් නෑනේ, දත් හෑදුවා කිවුවේ ලගදීනේ ඔයා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට කවි අයියේ රත්තරන්ට මිනිස්සු කැමතිද බං...:eek::eek:

    පිස්සුද බං... ඌට කැමති උගෙන් වාසි ගත්ත සෙට් එක විතරයි... තව ඌ කොරියා යවපු සෙට් එකක් ඉන්නවා... පොර එකපාරක් පරාද වුනා... ඒත් හවස් වෙනකොට ආපහු දිනලා තිබ්බා ... :rofl: රාජපක්ශ කෙනෙක් ඇවිත් ගිහින් තිබ්බා ගනන් කරන මධ්‍යස්ථානයට... :P වෙල්ගමගේ සෙට් එක මූට හූ කියාගෙන ගියේ.. අපේ ගේ ඉස්සරහා තමයි පක්ශ කාර්යාලේ තිබ්බේ... එදා එතන නිකං මලගේ වගේ.. පහුවෙනිදා උදේ තමයි මගුල් ගේ වුනේ.. :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදුන්නෑ..... මම දන්නවා සාමාන්යෙන් පොත් ගන්න සහ කියවන අය ගෑන, පොත බලලා ඉවර උනත් තමන්ගේ දෑස් මානයෙන් තියෙන්න ඕනේ
    පොත ගහලා ගොඩක් කල් නෑනේ, දත් හෑදුවා කිවුවේ ලගදීනේ ඔයා
    සුනිල් අයියලා මනෝර අක්කලා පවුලේ හිතවතුන් බං.
    ඉතිං පොත පිට වෙන්න කලින් බොහෝ විට අපේ ගෙදර.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සුනිල් අයියලා මනෝර අක්කලා පවුලේ හිතවතුන් බං.
    ඉතිං පොත පිට වෙන්න කලින් බොහෝ විට අපේ ගෙදර.

    දත් බෙහෙත් දන්සැලක් ගැන ඇමසියා දාල තිබ්බ ත්‍රෙඩ් එක දැක්කක්ද මාමේ:rofl:....
    වෙසක් එකට ක්ලිනික්කුව ගාව දත් බෙහෙත් දන්සැලක් කියල දාල තිබ්බේ...
    හැබැයි වැටෙන පමාවට ත්‍රෙඩ් එක ඩිලීට් උනා:rofl:
     
    සුනිල් අයියලා මනෝර අක්කලා පවුලේ හිතවතුන් බං.
    ඉතිං පොත පිට වෙන්න කලින් බොහෝ විට අපේ ගෙදර.
    ආ එහෙමද, ඒකාලේ ජීවිතේ එහෙම බේරගන්න ඈත්තේ අමාරුවෙන් වෙන්න ඈතිනේ, රසවත් කතා එහෙම ඈතිනේ:D
     
    දත් බෙහෙත් දන්සැලක් ගැන ඇමසියා දාල තිබ්බ ත්‍රෙඩ් එක දැක්කක්ද මාමේ:rofl:....
    වෙසක් එකට ක්ලිනික්කුව ගාව දත් බෙහෙත් දන්සැලක් කියල දාල තිබ්බේ...
    හැබැයි වැටෙන පමාවට ත්‍රෙඩ් එක ඩිලීට් උනා:rofl:
    කිබුල් නිශේද බලය බන් (එකොර්ඩින්ග් ටු දශම එකේ හාදයා):rofl: