බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොසාට දාව ද?
    මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අඩෝව් මහ කුජීත මනෝ චිත්‍රයක් යකෝ ඒක නං:rofl::rofl::rofl::rofl:

    රංගු ප්ලීස් :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පස්මහ බැලුම් නොබැලුවට අනිත් කාරණා ගැන හිතල ටිකක් කල් දදා හිටිය උඹ ඔය සදහන් කරන සීන් එක දැන් කාලෝ අයන්තෙ වගේ..:cool:

    දාමු නුදුරු දිනයක පාර්ටියක් උඹේ ගානෙන් :baffled:

    මම කොහොමත් සෙටමෝලක් ලේස්ති කරන්ඩ ඉන්නේ.. මාස තුනකින් විතර පස්සේ...:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ එකි ඔයිට එහා.....
    මෙහෙමයි ෂොපිං යන්නේ. අපේ එකීට යන්න ඕන තනියම, වයිෆ් එන්න ඇහුවොත් කට ඇද වෙනවා. මායි තාත්තියි යන්නං, උයා ඉන්න කියනවා...:rofl:
    එල්ලලා තියන ඇදුම් ඔක්කොම වඩාගෙන පෙන්නන්න ඕන දෙපාරක්. තුන් වෙනි පාර ඒයාට කැමති ඒව තෝරලා ගන්නවා. ඒ තෝරපු ඒව ඇගට තියල බලලා, කැරකිලා, පැද්දිලා බලනවා කණ්නාඩියෙන්, ඊට පස්සේ හිතට අල්ලපු ම ඒව ගන්නවා. අර ගන්න අතර වාරේ අයියටත් එකක් කියල කමිස-ටී ෂර්ට් එකක් දෙකක් තෝරනවා....
    ගෙදර එන්නේ කට කන් දෙක ගාවට වෙනකං පලල් වෙලා.:rofl::rofl::rofl:

    ඒක තමා ජීවිතේ විදපු මිහිරි ම දේ එතෙක් මෙතෙක්.

    Wooow...... :love: :love:

    ආර්ථික තත්වය තව ටිකක් වැඩි දියුණු කරගන්න ඕනේ.... :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බොසාට දාව ද?
    මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අඩෝව් මහ කුජීත මනෝ චිත්‍රයක් යකෝ ඒක නං:rofl::rofl::rofl::rofl:
    කිබුලට 3 සෙට්,:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොසාට දාව ද?
    මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අඩෝව් මහ කුජීත මනෝ චිත්‍රයක් යකෝ ඒක නං:rofl::rofl::rofl::rofl:

    අර "බකස්" ගාලා හිනා යන ගනයේ පෝස්ට් එකක් මේක.
    වටේ උන් බලලා අහනවා මොකෝ හු*& තනියම හිනා වෙන්නේ කියලා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි අර ටෝක් කරන ඉස්කෝලේ යන වයසේ කෑලි ටික... :baffled:
    මරු කියවයි දැන්..

    ඒකට තමයි හැකියාව කියන්නේ... අපි ගේමට බැස්සොත් උඹලට ඇපත් නෑ... :lol:
     
    බොසාට දාව ද?
    මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අඩෝව් මහ කුජීත මනෝ චිත්‍රයක් යකෝ ඒක නං:rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අපේ එකි ඔයිට එහා.....
    මෙහෙමයි ෂොපිං යන්නේ. අපේ එකීට යන්න ඕන තනියම, වයිෆ් එන්න ඇහුවොත් කට ඇද වෙනවා. මායි තාත්තියි යන්නං, උයා ඉන්න කියනවා...:rofl:
    එල්ලලා තියන ඇදුම් ඔක්කොම වඩාගෙන පෙන්නන්න ඕන දෙපාරක්. තුන් වෙනි පාර ඒයාට කැමති ඒව තෝරලා ගන්නවා. ඒ තෝරපු ඒව ඇගට තියල බලලා, කැරකිලා, පැද්දිලා බලනවා කණ්නාඩියෙන්, ඊට පස්සේ හිතට අල්ලපු ම ඒව ගන්නවා. අර ගන්න අතර වාරේ අයියටත් එකක් කියල කමිස-ටී ෂර්ට් එකක් දෙකක් තෝරනවා....
    ගෙදර එන්නේ කට කන් දෙක ගාවට වෙනකං පලල් වෙලා.:rofl::rofl::rofl:

    ඒක තමා ජීවිතේ විදපු මිහිරි ම දේ එතෙක් මෙතෙක්.

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකට තමයි හැකියාව කියන්නේ... අපි ගේමට බැස්සොත් උඹලට ඇපත් නෑ... :lol:

    ඇත්ත ඒක නෙමෙයි සහෝ.. උඹ බහින ඒවට අපි බහින්නෑ... :baffled:
    ලැජ්ජ බය තියෙන එකෙක් ඒවට බහීද බං... :baffled: