බොසාට දාව ද?
මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
අඩෝව් මහ කුජීත මනෝ චිත්රයක් යකෝ ඒක නං![]()

පස්මහ බැලුම් නොබැලුවට අනිත් කාරණා ගැන හිතල ටිකක් කල් දදා හිටිය උඹ ඔය සදහන් කරන සීන් එක දැන් කාලෝ අයන්තෙ වගේ..
දාමු නුදුරු දිනයක පාර්ටියක් උඹේ ගානෙන්![]()

මගේ මොන ස්ප්යාර් වීල්ද...![]()

මම කොහොමත් සෙටමෝලක් ලේස්ති කරන්ඩ ඉන්නේ.. මාස තුනකින් විතර පස්සේ...![]()
සමහරවිට ඒ වෙද්දි 

අපේ එකි ඔයිට එහා.....
මෙහෙමයි ෂොපිං යන්නේ. අපේ එකීට යන්න ඕන තනියම, වයිෆ් එන්න ඇහුවොත් කට ඇද වෙනවා. මායි තාත්තියි යන්නං, උයා ඉන්න කියනවා...
එල්ලලා තියන ඇදුම් ඔක්කොම වඩාගෙන පෙන්නන්න ඕන දෙපාරක්. තුන් වෙනි පාර ඒයාට කැමති ඒව තෝරලා ගන්නවා. ඒ තෝරපු ඒව ඇගට තියල බලලා, කැරකිලා, පැද්දිලා බලනවා කණ්නාඩියෙන්, ඊට පස්සේ හිතට අල්ලපු ම ඒව ගන්නවා. අර ගන්න අතර වාරේ අයියටත් එකක් කියල කමිස-ටී ෂර්ට් එකක් දෙකක් තෝරනවා....
ගෙදර එන්නේ කට කන් දෙක ගාවට වෙනකං පලල් වෙලා.
ඒක තමා ජීවිතේ විදපු මිහිරි ම දේ එතෙක් මෙතෙක්.

මේකේ ඉන්න ටොම්බ නාකි තුන් දෙනා... බඩා, එළුවා, වල්කවියා..
එක සෙට් වෙච්චි දාට පට්ට පාර්ටුයක් දාන්ඩෝනේ...

කිබුලට 3 සෙට්,බොසාට දාව ද?
මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
අඩෝව් මහ කුජීත මනෝ චිත්රයක් යකෝ ඒක නං![]()

duwarunge thathala katha karathi... puththunge thaththala bala sitithi....

බොසාට දාව ද?
මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
අඩෝව් මහ කුජීත මනෝ චිත්රයක් යකෝ ඒක නං![]()
ආ අර 16 එක්කෙනාඇයි අර ටෝක් කරන ඉස්කෝලේ යන වයසේ කෑලි ටික...
මරු කියවයි දැන්..

සමහරවිට ඒ වෙද්දි
![]()

ඇයි අර ටෝක් කරන ඉස්කෝලේ යන වයසේ කෑලි ටික...
මරු කියවයි දැන්..

බොසාට දාව ද?
මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
අඩෝව් මහ කුජීත මනෝ චිත්රයක් යකෝ ඒක නං![]()

අපේ එකි ඔයිට එහා.....
මෙහෙමයි ෂොපිං යන්නේ. අපේ එකීට යන්න ඕන තනියම, වයිෆ් එන්න ඇහුවොත් කට ඇද වෙනවා. මායි තාත්තියි යන්නං, උයා ඉන්න කියනවා...
එල්ලලා තියන ඇදුම් ඔක්කොම වඩාගෙන පෙන්නන්න ඕන දෙපාරක්. තුන් වෙනි පාර ඒයාට කැමති ඒව තෝරලා ගන්නවා. ඒ තෝරපු ඒව ඇගට තියල බලලා, කැරකිලා, පැද්දිලා බලනවා කණ්නාඩියෙන්, ඊට පස්සේ හිතට අල්ලපු ම ඒව ගන්නවා. අර ගන්න අතර වාරේ අයියටත් එකක් කියල කමිස-ටී ෂර්ට් එකක් දෙකක් තෝරනවා....
ගෙදර එන්නේ කට කන් දෙක ගාවට වෙනකං පලල් වෙලා.
ඒක තමා ජීවිතේ විදපු මිහිරි ම දේ එතෙක් මෙතෙක්.

අර "බකස්" ගාලා හිනා යන ගනයේ පෝස්ට් එකක් මේක.
වටේ උන් බලලා අහනවා මොකෝ හු*& තනියම හිනා වෙන්නේ කියලා..

ඒකට තමයි හැකියාව කියන්නේ... අපි ගේමට බැස්සොත් උඹලට ඇපත් නෑ...![]()