බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට උඹේ ෆොටෝ සෙට් එක බලන්න විදියක් කියපන්.... 570
    9.gif
    දැන් කොහෙද

    දන්නේ නැත ඒක නම්.. දැන් හොයන්නේ නෑ බන් ඔවුවා ගැන වැඩිය...
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලොකු සීන්..
    දිරවන්නේ නෑ...
    මගෙන් අහගෙන රේල් හයික් ගියපු හාදයෝ... මටම කියලා දෙන්ඩ එනවා... :lol:
    හිනා යනවා ඉතිං. ඒකනේ දැන් පැත්තකට වෙලා ඉන්නේ.. කෝච්චි අරහං :dull:

    වරෙන් මාත් එක්ක නැරෝ ගේජ් ගැන හොයන්න.:)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලොකු සීන්..
    දිරවන්නේ නෑ...
    මගෙන් අහගෙන රේල් හයික් ගියපු හාදයෝ... මටම කියලා දෙන්ඩ එනවා... :lol:
    හිනා යනවා ඉතිං. ඒකනේ දැන් පැත්තකට වෙලා ඉන්නේ.. කෝච්චි අරහං :dull:

    :lol::lol:

    පොර ලියල තියන්නේ ගොඩක් ඒවා කොහෙන් හරි බලාගෙන උගේ විදියට කියලා නම් පේනවා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං හිතන්නේ දෙන්නා තාම පූසිව අල්ලන්න පොරේ ඇති :baffled:

    අනුන්ගෙ වැඩ ගැන හොයන්න එපා සහෝ.තමන්ගෙ වැඩක් බලාගන්න.. :growl::growl:

    ඔයාට සහ ඔයා කොමෙන්ට් කරපු පෝස්ට් එක දාපු එකාට සහ අර පොල්කුඩු තේ කුඩ්ඩට කිව්වෙ.:baffled::baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මට නුවර යන්න ආසයි..
    මොකද කියන්නේ? මෝර මාමියි, අමිලයයි ආවාම අපි සෙනසුරාදා ගොහින් ඉරිදා එන්න නුවර යමුද?

    ඊයේ ගිහින් ආවා..වෙඩිමකට.....:):)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වරෙන් මාත් එක්ක නැරෝ ගේජ් ගැන හොයන්න.:)

    :love:

    ඉස්සර අපේ සෙට් එකට (එලකිරියේ ට්‍රිප් සැට් එක) තිබුන ප්ලෑන් එකක් ඕක. ඒත් ඒ ට්‍රිප් එක සාර්ථක කරගන්න බැරි උනා අයියේ.. මුලින් අපේ ප්ලෑන් එක තිබුනේ උඩපුස්සැල්ලාව ගැන හොයාගෙන යන්න. ඒත් අපි පරක්කු උනා අදටත් එලකිරියේ හොඳම කෝච්චි ත්‍රෙඩ් එක කියලා මම පිලිගන්න ශිවන්තයාගේ වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය මාර්ගය ත්‍රෙඩ් එක දැක්කට පස්සේ ඒ අදහස අතෑරගත්තා. මොකද ශිවන්තයා 100%ක් සාර්ථක ත්‍රෙඩ් එකක් කරලා තිබුනේ. ඌ පොඩි පහේ කට්ටක් නෙමෙයි කාලා තිබුනේ. බයික් එකේ වයිෆ් එක්ක ගිහින් ඔය ඔක්කොම දේවල් කරලා තිබුනේ.. දෙවනි ප්ලෑන් එක තමා ඕක.
    අපි හොයමු සබරගමුව ගැන එහෙනම්. මේ ටිකේ සම්පුර්ණයෙන්ම කසන්ට්‍රේට් කරන්න අමාරුයි.. ටික කාලයක් දෙන්නකෝ...

    TSNO, GNS, LKK, LW ට නම් බොක්ක උනත් දෙනවා. උන් සිරාවටම පට්ට හොඳ යාලුවෝ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනුන්ගෙ වැඩ ගැන හොයන්න එපා සහෝ.තමන්ගෙ වැඩක් බලාගන්න.. :growl::growl:

    ඔයාට සහ ඔයා කොමෙන්ට් කරපු පෝස්ට් එක දාපු එකාට සහ අර පොල්කුඩු තේ කුඩ්ඩට කිව්වෙ.:baffled::baffled:

    :eek:
    උදේ පාන්දර උ.වේ.ස. පෙන්නලා. ගුඩ් මොර්නින් කියලත් නෑ..
    ගුඩ් මොර්නිං සුන්දර කුමාර456!!!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අරකට තාම එකායි.. හෙට බලල ඒක රිෆන්ඩ් කරනව පොරටම..:no::no::no:


    එෆා යකෝ...මට කුරුනෑගල යන්න සෙට් උනේ නෑ තාම....
    අපේ සිටි එකේ ඔය බැංකුව නෑ..කුරුනැගලම යන්න ඕන..
    මං හෙට යනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ ගිහින් ආවා..වෙඩිමකට.....:):)

    මොකේද ගියේ?
    පට්ට සීතලයි ලූ අද උදේ..
    මම 18 යනවා බන් වෙඩිමකට. මාතලේ.. කාර් එකේ යන්න බෑ. ඒසී බස් එකක ගිහින් ඉන්ටර් සිටි ට්‍රේන් එකේ ටිකට් බුක් කරලා කොළඹ එනවා.. :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    උදේ පාන්දර උ.වේ.ස. පෙන්නලා. ගුඩ් මොර්නින් කියලත් නෑ..
    ගුඩ් මොර්නිං සුන්දර කුමාර456!!!

    උදේ පාන්දර උඹල වගේ උන්ට ගුඩ් මෝර්නින් කියල දවස චා කරගන්න මට බැහැ..:growl:
    මම මේ රංගුව එනකල් ඉන්නේ ලස්සනට ගුඩ් මෝර්නින් පාරක් දාලා දවසම ෆිට් එකේ ඉන්න..:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එෆා යකෝ...මට කුරුනෑගල යන්න සෙට් උනේ නෑ තාම....
    අපේ සිටි එකේ ඔය බැංකුව නෑ..කුරුනැගලම යන්න ඕන..
    මං හෙට යනවා

    මම ඉතින් සෙනසුරාදා යනව බන්.. :growl::baffled::P:dull::shocked::sorry::eek::lol::frown::(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ පාන්දර උඹල වගේ උන්ට ගුඩ් මෝර්නින් කියල දවස චා කරගන්න මට බැහැ..:growl:
    මම මේ රංගුව එනකල් ඉන්නේ ලස්සනට ගුඩ් මෝර්නින් පාරක් දාලා දවසම ෆිට් එකේ ඉන්න..:P

    :baffled:
    ඊයෙත් කීවා... ඕක පුන පුනා කියන්න දෙයක් නෙමෙයි...
    හිරිකිතයි... :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    ඊයෙත් කීවා... ඕක පුන පුනා කියන්න දෙයක් නෙමෙයි...
    හිරිකිතයි... :baffled:

    උඹල ස්පෙයා වීල් ගැන කතා කරන එකත් කිඹුලට මේ වගේ ලු හිරිකිත.. :)