වාහනේ ගිහින් ආවේ...යද්දී නම් ශේප්..එද්දී නම් හවස දිගටම නුවර ඉඳලා වැස්ස...![]()

Mokedda ekek thread ekak dalane link ekak thiyana. Ekai me.
තනියම එලවගෙන යන්න කම්මැලියි වගේ බන්...
ඒ නිසා බස් එකේ යනවා මම

තනියම යනවා නම් බස් එකේ යමන්..පරිස්සමට ඒක හොඳයි..අනික පර්ස් එකටත් හොඳයි..වියදම අඩුයි නේ...![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1740915
මේ ත්රෙඩ් එකයි කමෙන්ට් ටිකයි පොඩ්ඩක් කියවපල්ලකෝ...
උඹල මොකද හිතන්නේ මේ ගැන

සඳහිරු සෑය kiyanne mokadda?![]()

මූ එක කකුලක් රටින් පිට නේ තියන් ඉන්නේ...
කොයි වෙලාවෙ හරි යනව කිය කිය
මහින්ද ඉන්න කාලේ මියගිය රණවිරුවන් අනුස්මරණය කරන්න කියල හදන්න පටන් ගත්තු එකක්ලු නේද
මූ එක කකුලක් රටින් පිට නේ තියන් ඉන්නේ...
කොයි වෙලාවෙ හරි යනව කිය කිය




Ah. Kawda ban owwa danne. Man TV balana ekak ye ithin.

ඒ ත්රෙඩ් එක පොඩ්ඩක් බලපන්කෝ
එකෙත් වලියක් යයිද මන්දා![]()
