බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පරණ කනෙක්ෂන්වත් ගොඩ අරං මුං ගේ දිහාට බෝට්ටුවක්වත් යවනව ද කියල බං බැලුවේ.
    හැබැයි මං දැන් කතා කලා ම නං පොරගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ එන්න නං.....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පරණ කනෙක්ෂන්වත් ගොඩ අරං මුං ගේ දිහාට බෝට්ටුවක්වත් යවනව ද කියල බං බැලුවේ.
    හැබැයි මං දැන් කතා කලා ම නං පොරගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ එන්න නං.....


    ඔයා වතුර පාර දැක්කද මාමේ ෆොටෝ වල...
    කෑගැස්සෙනවා ඒක දැක්කාම:sorry:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පරණ කනෙක්ෂන්වත් ගොඩ අරං මුං ගේ දිහාට බෝට්ටුවක්වත් යවනව ද කියල බං බැලුවේ.
    හැබැයි මං දැන් කතා කලා ම නං පොරගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ එන්න නං.....

    kibula maami boat ekak set wunoth kiyanna maath ennam yanna......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරා මල්ලිට කවුරුහරි උදව් කලා නම් හොදයි වගේ. ගෙදර පරණ නිසා පොඩ්ඩක් බයයි වගේ.
    ඌ ඒ ගෙදර නෙවෙයි ඉන්නේ දැන්....
    අළුතෙන හදපු ගෙදර....
    බය වෙන්න නං දෙයක් නෑ.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඌ ඒ ගෙදර නෙවෙයි ඉන්නේ දැන්....
    අළුතෙන හදපු ගෙදර....
    බය වෙන්න නං දෙයක් නෑ.

    wife lawwa uralage grameta kaatha kara hawas weddi thawath wathura wadi weyi kiyala kiyanne, gamapaha district ekata dila thiyana bottu tika kari wesa deshapaluwo tika aran unge wada walata, boattuwak hambechcha gaman kiyannam kiwwa.....
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ජොබ් නැතුවත් බොන්නේ එංගලන්ත බ්‍රෑන්ඩ් නේහ්... :P

    නැතුව නැතුව
    මේ අද විසිකරන්ඩ කලින ගහපු ෆාෙටෝ එකක් (ජපානෙදි බීපුව මතක් වෙන්ඩ ෆොටෝ ගහගත්තෙ)

    yeZtZWg.jpg



    Hamadama bonne moko ban? Ubata pissuda :baffled:.

    ගෙදරට වෙලා වෙන මොනා කරන්ඩද බන්
    දවල්ට Breaking Bad, New Movies බලනව
    රෑට කාලක් අනුමත වෙනව
    හැබැයි ඇබ්බැහිවෙලා නෑ දෙයියන්ගෙ පිහිටෙන් දාහක් ඉන්න තැනක උනත් නොබී හිටිය හැකි:D
    වාහනේ එලවනව නම් ලොවෙත් බොන්නෙ නෑ:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගුවගේ සිටුඒෂන් එක මොකක්ද බන් දැන්?
    පොරගෙ ෆෝන් ලයින් දෙකම ඕෆ්..
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ගංවතුරෙන් පීඩාවිදින එළකිරි වැසියන් සියල්ලටම මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි:(
    සමාවෙන්ඩ ඕන මචන්ස්ලා උඹලට උදව් කරන්ඩ බැරිවීම ගැන:(
    මාත් මේවෙලේ අසරණවෙලා බන් ඉන්නෙ:(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    යුරා මල්ලිට කවුරුහරි උදව් කලා නම් හොදයි වගේ. ගෙදර පරණ නිසා පොඩ්ඩක් බයයි වගේ.

    ඌ ඒ ගෙදර නෙවෙයි ඉන්නේ දැන්....
    අළුතෙන හදපු ගෙදර....
    බය වෙන්න නං දෙයක් නෑ.

    :yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රංගුවගේ සිටුඒෂන් එක මොකක්ද බන් දැන්?
    පොරගෙ ෆෝන් ලයින් දෙකම ඕෆ්..


    පොර බස් එකට නැග්ග කිව්ව නේද ගෙදර යන්න...ශෝට පිටින්ම :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගංවතුරෙන් පීඩාවිදින එළකිරි වැසියන් සියල්ලටම මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි:(
    සමාවෙන්ඩ ඕන මචන්ස්ලා උඹලට උදව් කරන්ඩ බැරිවීම ගැන:(
    මාත් මේවෙලේ අසරණවෙලා බන් ඉන්නෙ:(


    ;)
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙන සාංකා සහගත හැඟීමක් එනව සිංහළු :dull::dull:
    මී ටූ......
    මාළඹේටත් සෙට් වෙන්න වගේ හදන්නේ. නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිට්ල් එකට ඇක්සස් පාරවල්, මිලේනියම් ඩ්‍රයිව් සහ ච.බ.කු. මාවත යට වෙලා
    බෝතලයක් පෙන්නුම් කොරනවා ද:rolleyes:

    නෑ...පෙන්නුම් කරනවා @2 :angry:
    සිරාවට ම...
    මූ මේ මගුලක් කතා කරනවා...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මී ටූ......
    මාළඹේටත් සෙට් වෙන්න වගේ හදන්නේ. නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිට්ල් එකට ඇක්සස් පාරවල්, මිලේනියම් ඩ්‍රයිව් සහ ච.බ.කු. මාවත යට වෙලා



    සිරාවට ම...
    මූ මේ මගුලක් කතා කරනවා...




    මාම සායනයේද ඉන්නේ... ගෙදර යන්ඩෝ...
    මාළබේටත් දැම්ම කියන්නේ බය හිතෙනවා...:dull:

    බඩා මාම ගෙනුත් මුකුත් අප්ඩේට් එකක් ආවෙ නෑ තාම:sorry: