බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න අල්ලගන්නවා නම් අනියම...:P

    අනේ අපි නොදන්න ඉටිහාඩ් එයා හොස්ට්‍රස්.:)
    අරාබි කාරයොත් එක්ක පැකේජ් ක්‍රමේට තාය්ලන්තෙ හෝටල් රිංගන්නෙ.:rofl:
    ඔය මාමිත් රේඩියෝවෙ පොට යන්න සුසුම් හෙලන ගමන් ඔය ගුවන් මානවිකාවක් දැපනෙ දාගත්තනම් මොකෝ මං අහන්නෙ.:P
    ඇය රූමත් වන නමුත් “මගේ ටයිප්“ නොවේ.:dull:
    අනික ඇය වයස 23ක් පමණ වන දැරියකි.
    බෑ වගේ බං එහෙම හිතන්න.
    අන්න චැට් එකක් දාගෙන දුමක් දාන්න නම් මරු.....
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇය රූමත් වන නමුත් “මගේ ටයිප්“ නොවේ.:dull:
    අනික ඇය වයස 23ක් පමණ වන දැරියකි.
    බෑ වගේ බං එහෙම හිතන්න.
    අන්න චැට් එකක් දාගෙන දුමක් දාන්න නම් මරු.....

    Ade matath wada balai. :rofl:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඇය රූමත් වන නමුත් “මගේ ටයිප්“ නොවේ.:dull:
    අනික ඇය වයස 23ක් පමණ වන දැරියකි.
    බෑ වගේ බං එහෙම හිතන්න.
    අන්න චැට් එකක් දාගෙන දුමක් දාන්න නම් මරු.....
    උඹේ ෆෝන් ලබ්බ ඕන් කරපිය..!:frown: මම ගන්නවා ගන්නවා නෝ ආන්සර්!!!:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ ෆෝන් ලබ්බ ඕන් කරපිය..!:frown: මම ගන්නවා ගන්නවා නෝ ආන්සර්!!!:angry:
    මොන ලඩ්ඩක් ද?
    ෆෝන් එක ඔන්....
    නම්බර් එක චෙක් කරපිය......
    යකෝ මේක ඕෆ් වුනොත් මගේ ලෙඩ්ඩු මාව මරයි!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇය රූමත් වන නමුත් “මගේ ටයිප්“ නොවේ.:dull:
    අනික ඇය වයස 23ක් පමණ වන දැරියකි.
    බෑ වගේ බං එහෙම හිතන්න.
    අන්න චැට් එකක් දාගෙන දුමක් දාන්න නම් මරු.....

    ආරම්භය හොදයි.. මුලින් ඔහොම තමයි පටන් ගන්නේ..
    සුබ පැතුම් කිඹුලො.

    මගේ පුංචි රෝස මලේ.. මමයි නුඹේ වියපත් කිඹුලා....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආරම්භය හොදයි.. මුලින් ඔහොම තමයි පටන් ගන්නේ..
    සුබ පැතුම් කිඹුලො.

    මගේ පුංචි රෝස මලේ.. මමයි නුඹේ වියපත් කිඹුලා....
    අනේ මේහ්.......
    සසගයෙහි යෙදිය ගිහින් හුඹහක් එක්ක...:angry::angry::angry:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මොන ලඩ්ඩක් ද?
    ෆෝන් එක ඔන්....
    නම්බර් එක චෙක් කරපිය......
    යකෝ මේක ඕෆ් වුනොත් මගේ ලෙඩ්ඩු මාව මරයි!
    හොඳටම සුවර් ද??:shocked: රින්ග්ස් යන්නේ නෑ නේ බන්ස්.......!:dull::no:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ආරම්භය හොදයි.. මුලින් ඔහොම තමයි පටන් ගන්නේ..
    සුබ පැතුම් කිඹුලො.

    මගේ පුංචි රෝස මලේ.. මමයි නුඹේ වියපත් කිඹුලා....

    13227004_691500040990643_6177401822845293473_n.jpg

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    No longer care much about love. Have had enough shit and just focusing on carrier and higher studies.:dull:
    අපිත් ඒ කාලේ ඔහොම තමා දොරේ කිව්වේ.....
    අපිත් කියං හිටියේ
    “බූට් කාපු බඹරු අපි - බූට් පාර අපට හිමී
    අපි අඩන්නේ නෑ - අපි අඩන්නේ නෑහ්“ කියල තමා.....:baffled:
    ඒත් ඉතිං හෘදය සාක්ෂිය දන්නවා කොච්චර නං වේදනා විදල තියනව ද කියලා.:(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපිත් ඒ කාලේ ඔහොම තමා දොරේ කිව්වේ.....
    අපිත් කියං හිටියේ
    “බූට් කාපු බඹරු අපි - බූට් පාර අපට හිමී
    අපි අඩන්නේ නෑ - අපි අඩන්නේ නෑහ්“ කියල තමා.....:baffled:
    ඒත් ඉතිං හෘදය සාක්ෂිය දන්නවා කොච්චර නං වේදනා විදල තියනව ද කියලා.:(

    Hari ithin. Eka thamai. Dan studies & job karana eka thamai main priority eka. Kellek hitiya na kiyala ganak na.