අන්න අල්ලගන්නවා නම් අනියම...![]()
ඇය රූමත් වන නමුත් “මගේ ටයිප්“ නොවේ.අනේ අපි නොදන්න ඉටිහාඩ් එයා හොස්ට්රස්.
අරාබි කාරයොත් එක්ක පැකේජ් ක්රමේට තාය්ලන්තෙ හෝටල් රිංගන්නෙ.
ඔය මාමිත් රේඩියෝවෙ පොට යන්න සුසුම් හෙලන ගමන් ඔය ගුවන් මානවිකාවක් දැපනෙ දාගත්තනම් මොකෝ මං අහන්නෙ.![]()

අනික ඇය වයස 23ක් පමණ වන දැරියකි.
බෑ වගේ බං එහෙම හිතන්න.
අන්න චැට් එකක් දාගෙන දුමක් දාන්න නම් මරු.....


මම ගන්නවා ගන්නවා නෝ ආන්සර්!!!
රින්ග්ස් යන්නේ නෑ නේ බන්ස්.......!


(අප්පච්චි මලාටත් වඩා කුජීතයි!!!)