පෙරේදා ගෙදර වත්තේ තණකොළ කැපීමෙන් පසුව සහ ඊයේ ශ්රමදානයෙන් පසුව දැන් ඇග පතට පස්ට ආතල් කියහල්ල කෝ ඉතිං.
Gan wathura thathwe moko?
වත් අඩු වෙලා නෑ බන්. ඊයේ ඔරුගොඩවත්ත පැත්තෙන් ගෙදර ගියා අම්මා කීවා ගෙදර කන්න බොන්න තිබුන දේවල් ඉවරයි කියලා. කෑම ටිකකුත් එකතු කරගෙන ගෙදර ගියා. 18 වෙනිදා වතුර ආපු තැනට වෙනකන් ඒ මට්ටමටම එහෙම්මම වතුර තියෙනවා. කරන්ටෙක නෑ. පන්සලේ 400ක් විතර ඉන්නවා. හාමුදුරුවො උයලා කන්න දෙනවා. 

පෙරේදා ගෙදර වත්තේ තණකොළ කැපීමෙන් පසුව සහ ඊයේ ශ්රමදානයෙන් පසුව දැන් ඇග පතට පස්ට ආතල් කියහල්ල කෝ ඉතිං.

පෙරේදා ගෙදර වත්තේ තණකොළ කැපීමෙන් පසුව සහ ඊයේ ශ්රමදානයෙන් පසුව දැන් ඇග පතට පස්ට ආතල් කියහල්ල කෝ ඉතිං.

Gange wathura adu welane. Thel gabadawa paththeth wathura na.පේ ගෙවල් පැත්තේ දසමයක්වත් අඩු වෙලා නෑ බන්. ඊයේ ඔරුගොඩවත්ත පැත්තෙන් ගෙදර ගියා අම්මා කීවා ගෙදර කන්න බොන්න තිබුන දේවල් ඉවරයි කියලා. කෑම ටිකකුත් එකතු කරගෙන ගෙදර ගියා. 18 වෙනිදා වතුර ආපු තැනට වෙනකන් ඒ මට්ටමටම එහෙම්මම වතුර තියෙනවා. කරන්ටෙක නෑ. පන්සලේ 400ක් විතර ඉන්නවා. හාමුදුරුවො උයලා කන්න දෙනවා.
බඩාලෑ අහ යන්න උනෙත් නෑ ඊයේ. අඹතලේ යට වෙලා. ඊට පස්සේ මීතොටමුල්ල හන්දිය යට වෙලා. ආයේ දෙමටගොඩින් ආවා. වැල්ලම්පිටිය හන්දියේ බ්ලොක් වතුරට. දත් මාමි කීවා පාරක්. කොලොන්නවෙන් ගියා ඒහෙට දාන්න. එහෙත් වතුර. පස්සේ ඌට කෝල් කරලා ගෙදර ගියා. ඌ තරහා වෙන්ඩ නැතුව ඇති කියලා හිතනවා මාත් එක්ක..
අපේ සෙට් එක හෙන ගේමක් දීලා තිබුනා... සිරාවටම සන්තෝසයි අපේ කස්ටිය ගැන නම්..![]()

ඒව සෙට් වෙන්නේ හදිස්සියෙ බං.........Gange wathura adu welane. Thel gabadawa paththeth wathura na.
Mun tika kiyannewath nathuwa gihin redda.![]()
ඒව සෙට් වෙන්නේ හදිස්සියෙ බං.........
සෙට් වෙන උන් ටික පට ගාල ආවා..නැඩේ කොලා...
එච්චරයි......
ඒව සෙට් වෙන්නේ හදිස්සියෙ බං.........
සෙට් වෙන උන් ටික පට ගාල ආවා..නැඩේ කොලා...
එච්චරයි......

පේ ගෙවල් පැත්තේ දසමයක්වත් අඩු වෙලා නෑ බන්. ඊයේ ඔරුගොඩවත්ත පැත්තෙන් ගෙදර ගියා අම්මා කීවා ගෙදර කන්න බොන්න තිබුන දේවල් ඉවරයි කියලා. කෑම ටිකකුත් එකතු කරගෙන ගෙදර ගියා. 18 වෙනිදා වතුර ආපු තැනට වෙනකන් ඒ මට්ටමටම එහෙම්මම වතුර තියෙනවා. කරන්ටෙක නෑ. පන්සලේ 400ක් විතර ඉන්නවා. හාමුදුරුවො උයලා කන්න දෙනවා.
බඩාලෑ අහ යන්න උනෙත් නෑ ඊයේ. අඹතලේ යට වෙලා. ඊට පස්සේ මීතොටමුල්ල හන්දිය යට වෙලා. ආයේ දෙමටගොඩින් ආවා. වැල්ලම්පිටිය හන්දියේ බ්ලොක් වතුරට. දත් මාමි කීවා පාරක්. කොලොන්නවෙන් ගියා ඒහෙට දාන්න. එහෙත් වතුර. පස්සේ ඌට කෝල් කරලා ගෙදර ගියා. ඌ තරහා වෙන්ඩ නැතුව ඇති කියලා හිතනවා මාත් එක්ක..
අපේ සෙට් එක හෙන ගේමක් දීලා තිබුනා... සිරාවටම සන්තෝසයි අපේ කස්ටිය ගැන නම්..![]()

Gange wathura adu welane. Thel gabadawa paththeth wathura na.
Mun tika kiyannewath nathuwa gihin redda.![]()
හම්මේ ඊයේ දැඟලුවට උදේ නැගිටිනකොට තමයි ඇඟට අමාරු....![]()

වෙහෙරගොඩැල්ල පාරේ එමමයි එසේමයි.. අද සෙරෙප්පුලෑ ආධාර ලොරි එකක් අපේ පන්සලට යනවා කීවා.

අම්මලගෙ ගෙදරටත් දාමු ඔපරේශන් පෙරා විලා එකක්...![]()

මමත් කියන්නේ ...අම්මලගෙ ගෙදරටත් දාමු ඔපරේශන් පෙරා විලා එකක්...![]()

උබලයි පැත්තත් ස්ර්විස් පාරක් දාමු පේරෝපේ ගෙවල් පැත්තේ දසමයක්වත් අඩු වෙලා නෑ බන්. ඊයේ ඔරුගොඩවත්ත පැත්තෙන් ගෙදර ගියා අම්මා කීවා ගෙදර කන්න බොන්න තිබුන දේවල් ඉවරයි කියලා. කෑම ටිකකුත් එකතු කරගෙන ගෙදර ගියා. 18 වෙනිදා වතුර ආපු තැනට වෙනකන් ඒ මට්ටමටම එහෙම්මම වතුර තියෙනවා. කරන්ටෙක නෑ. පන්සලේ 400ක් විතර ඉන්නවා. හාමුදුරුවො උයලා කන්න දෙනවා.
බඩාලෑ අහ යන්න උනෙත් නෑ ඊයේ. අඹතලේ යට වෙලා. ඊට පස්සේ මීතොටමුල්ල හන්දිය යට වෙලා. ආයේ දෙමටගොඩින් ආවා. වැල්ලම්පිටිය හන්දියේ බ්ලොක් වතුරට. දත් මාමි කීවා පාරක්. කොලොන්නවෙන් ගියා ඒහෙට දාන්න. එහෙත් වතුර. පස්සේ ඌට කෝල් කරලා ගෙදර ගියා. ඌ තරහා වෙන්ඩ නැතුව ඇති කියලා හිතනවා මාත් එක්ක..
අපේ සෙට් එක හෙන ගේමක් දීලා තිබුනා... සිරාවටම සන්තෝසයි අපේ කස්ටිය ගැන නම්..![]()
Eka wenda athi bothalayak ussan hitiye![]()
මට ටිකක් කලින් එන්න වුනා පොඩි වැඩක් තිබ්බ නිසා.. 
මමත් කියන්නේ ...
දෙමු සුද්දයක්....![]()

මම දන්නවා බොලාලොවෙත් එනවා කියලා.. අපේ ගෙදරට වතුර ආවේ නෑ මචං උස නිසා. පාරවල් ටික තමා හිර උනේ..![]()

උබලයි පැත්තත් ස්ර්විස් පාරක් දාමු පේරෝ