බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරේදා ගෙදර වත්තේ තණකොළ කැපීමෙන් පසුව සහ ඊයේ ශ්‍රමදානයෙන් පසුව දැන් ඇග පතට පස්ට ආතල් කියහල්ල කෝ ඉතිං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Gan wathura thathwe moko?

    පේ ගෙවල් පැත්තේ දසමයක් :P වත් අඩු වෙලා නෑ බන්. ඊයේ ඔරුගොඩවත්ත පැත්තෙන් ගෙදර ගියා අම්මා කීවා ගෙදර කන්න බොන්න තිබුන දේවල් ඉවරයි කියලා. කෑම ටිකකුත් එකතු කරගෙන ගෙදර ගියා. 18 වෙනිදා වතුර ආපු තැනට වෙනකන් ඒ මට්ටමටම එහෙම්මම වතුර තියෙනවා. කරන්ටෙක නෑ. පන්සලේ 400ක් විතර ඉන්නවා. හාමුදුරුවො උයලා කන්න දෙනවා. :(

    බඩාලෑ අහ යන්න උනෙත් නෑ ඊයේ. අඹතලේ යට වෙලා. ඊට පස්සේ මීතොටමුල්ල හන්දිය යට වෙලා. ආයේ දෙමටගොඩින් ආවා. වැල්ලම්පිටිය හන්දියේ බ්ලොක් වතුරට. දත් මාමි කීවා පාරක්. කොලොන්නවෙන් ගියා ඒහෙට දාන්න. එහෙත් වතුර. පස්සේ ඌට කෝල් කරලා ගෙදර ගියා. ඌ තරහා වෙන්ඩ නැතුව ඇති කියලා හිතනවා මාත් එක්ක.. :)

    අපේ සෙට් එක හෙන ගේමක් දීලා තිබුනා... සිරාවටම සන්තෝසයි අපේ කස්ටිය ගැන නම්.. :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පෙරේදා ගෙදර වත්තේ තණකොළ කැපීමෙන් පසුව සහ ඊයේ ශ්‍රමදානයෙන් පසුව දැන් ඇග පතට පස්ට ආතල් කියහල්ල කෝ ඉතිං.

    Ai red label eken sanipa une nadda :P
    Man dakka ara malkaviya bothalayak ussagena innawa.:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේදා ගෙදර වත්තේ තණකොළ කැපීමෙන් පසුව සහ ඊයේ ශ්‍රමදානයෙන් පසුව දැන් ඇග පතට පස්ට ආතල් කියහල්ල කෝ ඉතිං.

    එහෙමද අයියේ හිතේ සන්තෝසේ???:yes:
    ඌ වෙනුවෙන් තව එක දෙයක් කරන්න ඉතුරු වෙලා තියෙනවා. මම ඒකවත් උට කරලා දෙන්න ට්‍රයි කරනවා අද උදේ ඉඳන්.. :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පේ ගෙවල් පැත්තේ දසමයක් :P වත් අඩු වෙලා නෑ බන්. ඊයේ ඔරුගොඩවත්ත පැත්තෙන් ගෙදර ගියා අම්මා කීවා ගෙදර කන්න බොන්න තිබුන දේවල් ඉවරයි කියලා. කෑම ටිකකුත් එකතු කරගෙන ගෙදර ගියා. 18 වෙනිදා වතුර ආපු තැනට වෙනකන් ඒ මට්ටමටම එහෙම්මම වතුර තියෙනවා. කරන්ටෙක නෑ. පන්සලේ 400ක් විතර ඉන්නවා. හාමුදුරුවො උයලා කන්න දෙනවා. :(

    බඩාලෑ අහ යන්න උනෙත් නෑ ඊයේ. අඹතලේ යට වෙලා. ඊට පස්සේ මීතොටමුල්ල හන්දිය යට වෙලා. ආයේ දෙමටගොඩින් ආවා. වැල්ලම්පිටිය හන්දියේ බ්ලොක් වතුරට. දත් මාමි කීවා පාරක්. කොලොන්නවෙන් ගියා ඒහෙට දාන්න. එහෙත් වතුර. පස්සේ ඌට කෝල් කරලා ගෙදර ගියා. ඌ තරහා වෙන්ඩ නැතුව ඇති කියලා හිතනවා මාත් එක්ක.. :)

    අපේ සෙට් එක හෙන ගේමක් දීලා තිබුනා... සිරාවටම සන්තෝසයි අපේ කස්ටිය ගැන නම්.. :yes:
    Gange wathura adu welane. Thel gabadawa paththeth wathura na.:baffled:

    Mun tika kiyannewath nathuwa gihin redda. :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අම්මලගෙ ගෙදරටත් දාමු ඔපරේශන් පෙරා විලා එකක්... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Gange wathura adu welane. Thel gabadawa paththeth wathura na.:baffled:

    Mun tika kiyannewath nathuwa gihin redda. :angry:

    වෙහෙරගොඩැල්ල පාරේ එමමයි එසේමයි.. අද සෙරෙප්පුලෑ ආධාර ලොරි එකක් අපේ පන්සලට යනවා කීවා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වෙහෙරගොඩැල්ල පාරේ එමමයි එසේමයි.. අද සෙරෙප්පුලෑ ආධාර ලොරි එකක් අපේ පන්සලට යනවා කීවා.

    Maraine ban. Dematagoda guwan palama gawath wathura adu wela thibbe. man hithanne ubalage paththeth ada heta adu wei.:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මලගෙ ගෙදරටත් දාමු ඔපරේශන් පෙරා විලා එකක්... :yes:

    මම දන්නවා බොලාලොවෙත් එනවා කියලා.. අපේ ගෙදරට වතුර ආවේ නෑ මචං උස නිසා. පාරවල් ටික තමා හිර උනේ..:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පේ ගෙවල් පැත්තේ දසමයක් :P වත් අඩු වෙලා නෑ බන්. ඊයේ ඔරුගොඩවත්ත පැත්තෙන් ගෙදර ගියා අම්මා කීවා ගෙදර කන්න බොන්න තිබුන දේවල් ඉවරයි කියලා. කෑම ටිකකුත් එකතු කරගෙන ගෙදර ගියා. 18 වෙනිදා වතුර ආපු තැනට වෙනකන් ඒ මට්ටමටම එහෙම්මම වතුර තියෙනවා. කරන්ටෙක නෑ. පන්සලේ 400ක් විතර ඉන්නවා. හාමුදුරුවො උයලා කන්න දෙනවා. :(

    බඩාලෑ අහ යන්න උනෙත් නෑ ඊයේ. අඹතලේ යට වෙලා. ඊට පස්සේ මීතොටමුල්ල හන්දිය යට වෙලා. ආයේ දෙමටගොඩින් ආවා. වැල්ලම්පිටිය හන්දියේ බ්ලොක් වතුරට. දත් මාමි කීවා පාරක්. කොලොන්නවෙන් ගියා ඒහෙට දාන්න. එහෙත් වතුර. පස්සේ ඌට කෝල් කරලා ගෙදර ගියා. ඌ තරහා වෙන්ඩ නැතුව ඇති කියලා හිතනවා මාත් එක්ක.. :)

    අපේ සෙට් එක හෙන ගේමක් දීලා තිබුනා... සිරාවටම සන්තෝසයි අපේ කස්ටිය ගැන නම්.. :yes:
    උබලයි පැත්තත් ස්ර්විස් පාරක් දාමු පේරෝ