බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබලයි පැත්තත් ස්ර්විස් පාරක් දාමු පේරෝ

    උංගේ සර්විස් කරන්න කලින් උඹේ ප්‍රශ්න ටික විසදන් හිටපං... :angry: හෙට ආහම කියපං මොනවද වෙන්න ඕනේ කියලා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹලා කා ගාව හරි බඩාගේ ඒසී එකේ පොටෝ එකක් තියෙනවා නම් මේකේ දාපල්ලකෝ බලන්න. ඕක නිසා කී දාහක් අනාත උනාද බන්...

    සොප් එකට එනවාලු ටිකකින්. ඇවිත් අමතයි මට...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පලයන් උබ ඊයේ මූඩියක් පාග ගෙන නෙහ් හිටියේ :P

    ඒ ඊයේ රෑ නේහ්... :P මස්සිනා කාරය එක්ක එදා ගෙනාපු වයින් එක ගැහුවා... මහන්සි වෙලා හිටපු නිසාද මන්දා වැදුනා බං... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ඊයේ රෑ නේහ්... :P මස්සිනා කාරය එක්ක එදා ගෙනාපු වයින් එක ගැහුවා... මහන්සි වෙලා හිටපු නිසාද මන්දා වැදුනා බං... :dull:

    ඒ අද වැඩද... :D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උංගේ සර්විස් කරන්න කලින් උඹේ ප්‍රශ්න ටික විසදන් හිටපං... :angry: හෙට ආහම කියපං මොනවද වෙන්න ඕනේ කියලා..

    මන් අද එනවා බන්,මන් කිවුවේ හෙට අනිවා ඔෆිස් යන්න වෙනවා බන්...
    බෝඩිමේ අනිත් උන් දෙන්නෙක් අද උදෙන් එනවා කිවුවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මන් අද එනවා බන්,මන් කිවුවේ හෙට අනිවා ඔෆිස් යන්න වෙනවා බන්...
    බෝඩිමේ අනිත් උන් දෙන්නෙක් අද උදෙන් එනවා කිවුවා

    බයික් එක ගැන ආරංචියක් නැද්ද...? :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර රෙඩ් ලේබල් එක අපරාදේ නේහ්... :dull:
    ඒක නං ඇත්ත....:dull:

    අර යුරා එතන තිබ්බ බෝතල් ටික ගසලා ගේ ඇතුලේ දාල තිබ්බ කබරයා පාරෙ ෆොටෝ එක දාපං කෝ........
    අම්මපා මේ යුරා නං අම්මපා.......:growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක නං ඇත්ත....:dull:

    අර යුරා එතන තිබ්බ බෝතල් ටික ගසලා ගේ ඇතුලේ දාල තිබ්බ කබරයා පාරෙ ෆොටෝ එක දාපං කෝ........
    අම්මපා මේ යුරා නං අම්මපා.......:growl:

    අම්මටසිරි.. ඒක අමතක වුනානේ... මේ තියෙන්නෙ බඩු...

    2ns0v8o.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අම්මටසිරි.. ඒක අමතක වුනානේ... මේ තියෙන්නෙ බඩු...

    2ns0v8o.jpg
    laughing-poo-smiley-emoticon.gif
    දැන් ඉතින් දුවගෙන ඇවිත් හොදටම කුරු කුරු ගායි ..