ඉන්ශුවරන්ස් එකේ ස්වාභාවික විපත් වලට කවර් කරලා තියෙනවා නම්.... ගන්න පුලුවන්....
බයික් එකට ලීස් එකක් යනවා නම් උන් අනිවා ස්වාභාවික විපත් කවර් එක දාලා ඇති.... ඔක්කොමත් හරි කොහෙද ඉන්ෂුවරන්ස් කරලා තියෙන කම්පැණිය....??
ජනශක්ති එහෙමනම් ඕක ගැන නොහිතුවට කමක් නෑ.