බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :yes::yes: ඉන්ශුවරන්ස් එකේ ස්වාභාවික විපත් වලට කවර් කරලා තියෙනවා නම්.... ගන්න පුලුවන්.... :D බයික් එකට ලීස් එකක් යනවා නම් උන් අනිවා ස්වාභාවික විපත් කවර් එක දාලා ඇති.... ඔක්කොමත් හරි කොහෙද ඉන්ෂුවරන්ස් කරලා තියෙන කම්පැණිය....??

    ජනශක්ති එහෙමනම් ඕක ගැන නොහිතුවට කමක් නෑ.:yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඉන්ශුඅරන්ස් පොත බලන්න. හදිසි ආපදා කවර්ද කියලා. කවර් නම් පුලුවන්, නැත්නම් බෑ. කවර් නම් බයික් එක හොල්ලන්නෙවත් නැතුව ඒජන්ට්ට කෝල් කරල එන්න කියල පෙන්නපන්. ස්ටාර්ට් කලොත් ලෙඩේ.ඕක හදන තනකට ලොරියක පටවන් තමයි යන්න වෙන්නෙ.:yes:

    තාම ෆිනෑන්ස් අයියේ....තව මාස 4කින් විතර මගේ:love:
    මන් ගාව කාඩ් එක විතරයි තියෙන්නේ...
    කෝකටත් අමතල බලන්නම් මම....
    නැත්තම් ඇදන් යන්න වෙන්නේ වාහනයක් රෙන්ට් එකට අරන්:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :(:( බයික් එක ස්ටාර්ට් කරන්න යන්න එපා.... දන්න බාස් කෙනෙක්ට දාලා ගලවමු..... :yes: ඔක්කොම වාහන අම්මලගේ මහ ගෙදර දාලා තිබ්බේ.... තවම ගෙදර ගෙනාවේ නෑ DX එකයි බයික් එකයි....!!
    අහ්හ්
    කෝකටත් මම ස්ටාට් නොකර ඉන්නම්කෝ
    බයික් එක නම් ඔන්න තියෙනවාලු බෝඩිමේ එකෙක් ඇවිත්
    පාරේ වතුරලු තාම
    බෝඩිමේ නෑ
    :yes::yes: ඉන්ශුවරන්ස් එකේ ස්වාභාවික විපත් වලට කවර් කරලා තියෙනවා නම්.... ගන්න පුලුවන්.... :D බයික් එකට ලීස් එකක් යනවා නම් උන් අනිවා ස්වාභාවික විපත් කවර් එක දාලා ඇති.... ඔක්කොමත් හරි කොහෙද ඉන්ෂුවරන්ස් කරලා තියෙන කම්පැණිය....??
    තාම ලීස් තියෙනවා බන් මාස 4 ක් විතර
    ඉන්සූරන්ස් එක කොන්ඩිනෙන්ටල්
    ෆිනෑන්ස් කම්පැනියෙන්මයි දැම්මේ
    මටත් හිතෙනවා හැම මගුලම ඇඩ් කොරලා ඇති කියලා...
    හෙට විතර අමතල බලන්න ඕනේ:rolleyes: