නෑ බන් 20න් පස්සේ 24 වෙනිදා පොඩ්ඩක් බිවුවා...එච්චරයි.....ada moko wenne ithin? ada gahillak da?![]()
මගේ බෝට්ටුවෙමයි නෙහ්..ගහමු දෙන්න එක්ක අඩියක්එපා වෙලා ඉන්නේ....![]()

ජොබ් එක එපා වෙලා ...

මගේ බෝට්ටුවෙමයි නෙහ්..ගහමු දෙන්න එක්ක අඩියක්![]()
ජොබ් එපා වෙනව තමයි අයියා. ඉතින් ජීවත් වෙන්න ජොබක් ඕනිනේ ඒකට?![]()

මගෙත් එහෙම තමා කවි අයියේ..උඹට තියෙන විදිහේ ප්රශ්නයක් නෙමෙයි බං තියෙන්නෙ... මේ රස්සාව ඒකාකරී වෙලා තියෙන්නෙ... අලුත් දෙයක් ඇත්තෙත් නෑ.. දන්න දේත් මොට්ට වෙලා තියෙන්නෙ දැන්..

මගෙත් එහෙම තමා කවි අයියේ..
මාව මොට්ට වෙලා අලුත් දෙයක් නැහනේ කවදාවත් හැමදාම එකම දේවල් ඉගන ගන්න කියල දෙයක් නෑ දැන්...
අද මේ මට කරන්න දෙයක් නැතුව අපේ බිල්ඩින් එකක සීසීටීවී කැමරා ඩ්රෝවින් එකක් හදනවා![]()

අයියෝ එහෙනම් එපා වෙන එක අහන්න දෙයක් නෑයකෝ උඹට එහෙම දෙයක් හරි තියෙනවා.. මට එහෙම එකක්වත් නෑ...![]()



අයියෝ එහෙනම් එපා වෙන එක අහන්න දෙයක් නෑ
එලකිරිත් නැත්තම් ඈනුම් ගිහින් මැරෙනවා..
අද අපේ ලොක්කෝ කවුරුත් නෑ..මායි තව කෙල්ලෙකුයි විතරයි ඉන්නේ...![]()
