බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ada moko wenne ithin? ada gahillak da? :D
    නෑ බන් 20න් පස්සේ 24 වෙනිදා පොඩ්ඩක් බිවුවා...එච්චරයි.....
    සමහර විට හෙට සෙට් වෙයි............
    උබල ඉතින් එන්නේ නැහැනේ දැන් අපි එක්ක සෙට් වෙන්න.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ බෝට්ටුවෙමයි නෙහ්..ගහමු දෙන්න එක්ක අඩියක්;)

    උඹට තියෙන විදිහේ ප්‍රශ්නයක් නෙමෙයි බං තියෙන්නෙ... මේ රස්සාව ඒකාකරී වෙලා තියෙන්නෙ... අලුත් දෙයක් ඇත්තෙත් නෑ.. දන්න දේත් මොට්ට වෙලා තියෙන්නෙ දැන්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජොබ් එපා වෙනව තමයි අයියා. ඉතින් ජීවත් වෙන්න ජොබක් ඕනිනේ ඒකට? :yes:

    ඇත්ත තමයි.. ඒත් කිසි ආසාවක් නෑ ජොබ් එක කරන්න.. කරන්න වැඩක් නෑ.. තියෙන වැඩත් මහ දෙකයි පනහේ වැඩ.. ඒකයි අවුල... :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹට තියෙන විදිහේ ප්‍රශ්නයක් නෙමෙයි බං තියෙන්නෙ... මේ රස්සාව ඒකාකරී වෙලා තියෙන්නෙ... අලුත් දෙයක් ඇත්තෙත් නෑ.. දන්න දේත් මොට්ට වෙලා තියෙන්නෙ දැන්..
    මගෙත් එහෙම තමා කවි අයියේ..
    මාව මොට්ට වෙලා අලුත් දෙයක් නැහනේ කවදාවත් හැමදාම එකම දේවල් ඉගන ගන්න කියල දෙයක් නෑ දැන්...
    අද මේ මට කරන්න දෙයක් නැතුව අපේ බිල්ඩින් එකක සීසීටීවී කැමරා ඩ්‍රෝවින් එකක් හදනවා:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගෙත් එහෙම තමා කවි අයියේ..
    මාව මොට්ට වෙලා අලුත් දෙයක් නැහනේ කවදාවත් හැමදාම එකම දේවල් ඉගන ගන්න කියල දෙයක් නෑ දැන්...
    අද මේ මට කරන්න දෙයක් නැතුව අපේ බිල්ඩින් එකක සීසීටීවී කැමරා ඩ්‍රෝවින් එකක් හදනවා:P

    යකෝ උඹට එහෙම දෙයක් හරි තියෙනවා.. මට එහෙම එකක්වත් නෑ... :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    යකෝ උඹට එහෙම දෙයක් හරි තියෙනවා.. මට එහෙම එකක්වත් නෑ... :rofl:
    අයියෝ එහෙනම් එපා වෙන එක අහන්න දෙයක් නෑ:lol:
    එලකිරිත් නැත්තම් ඈනුම් ගිහින් මැරෙනවා..:sorry:

    අද අපේ ලොක්කෝ කවුරුත් නෑ..මායි තව කෙල්ලෙකුයි විතරයි ඉන්නේ...:love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයියෝ එහෙනම් එපා වෙන එක අහන්න දෙයක් නෑ:lol:
    එලකිරිත් නැත්තම් ඈනුම් ගිහින් මැරෙනවා..:sorry:

    අද අපේ ලොක්කෝ කවුරුත් නෑ..මායි තව කෙල්ලෙකුයි විතරයි ඉන්නේ...:love:

    මම එන්නද එහෙනම් කෙල්ලගෙ තනියට ? පව්නේ... ;)