බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එහෙමද ආස?
මූ තව දවසක කියයිනේ බං මෙහෙම.

අනේ බං:dull:....බබාගේ වැඩ එහෙම ඇතිනේ උබට....තව දවසක් දෙකක් පහුවෙලා මේකට වරෙන් බං...

ඔය ඇති හොඳටෝම දැනට..

අර බඩා දැන් ඇති මේක දැකලා මෙහෙම:angry::angry:

tumblr_mi2ox5Sqd61s5ws5zo1_400.gif
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මට කියන්න දෙයක් නෑ මාමේ. බඩා, රංගු දෙපල දීලා තියෙන්නේ උඹට කන් දෙකෙන් දුන් දාන්න.. :lol:
මට මොකුත් කියන්න හිතෙන්නෙක නෑ ඒ ටික දැක්කම.

:(:(
බඩා මාමි තමයි ඉතින් අවුල....

ඔය රංගුවා නම් කොහොමත් ගානක් නෑ මට..:rofl:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,518
    113
    Inside Your Laptop ;)
    එහෙමද ආස?
    මූ තව දවසක කියයිනේ බං මෙහෙම.

    :shocked: :shocked: හෆ්ෆට..... මොකක්ද ඒ සද්දේ..... ඇතුගල රස්නෙට පිපුරුවද....?? නැත්නම් බතලගොඩ වැවට මොකෙක් හරි වැටුනද.....?? :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,518
    113
    Inside Your Laptop ;)
    මට නම් වයිෆ් තනියම දාලා එන්න බෑ.. :baffled:
    හැබැයි ක්ලිනික් එකට ඇවිත් රෑ දෙගොඩහරියේ ගෙදර යන්න, රෑ යාලුවෝ එක්ක බීලා එලිවෙන්න ගෙදර යන්න ඇහැකියි..

    :rofl::rofl: ඈහ්.... උඹටත් එහෙමද...?? ඉබ්බාගමුවේ එකෙක්ටත් එහෙමලු...... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,518
    113
    Inside Your Laptop ;)
    බඩෝ.. 9000 ගන්නවා!!

    :cool: හිටු කෝල් එකක් දෙන්නම්..... :D කොහොමත් මීටරේ දිහා බලලා සැනසෙන්න පුලුවන් 9000 එකක...... 18000 එකක කැරකෙන හැටි දකිනවනේ මම හැමදාම...... :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ හිතුවද මේකෙ අනිත් උනුත් උඹ වගේ කියලා...විවිධාකාර වූ කොයි පට උරවන උන් මේකේ තව නෑ උඹ ඇරෙන්න....:angry:
    කවුරු ණැතත් උබ එහෙමයි කියල අපි දැන ගත්තා සහෝ..:nerd:
    ඔයාගේ පරන පොස්ට් කීයක නම් තියේද බල්ලව දාල එන්න විදියක් නෑ කියල..

    අපි එහෙමනේ බන් හිතන්න ඕනේ...වෙන හිතන්න පුලුවන් පිලිගන්න පුලුවන් හේතුවක් කියහන්..
    අපි අද සෙට් කරලා හෙට එන්න කිවුවේ නැහැනේ උබට...
    මාසයක් කල් ඇතුව කිවුවේ...
    එතකොට 21 තිබ්බ වැඩ ඔක්කොම වෙනස් කරගත්තා අපේ කුකුල්ලු ටික..උබ බැරි උනේ ඇයි ඇයි ඇයි ඇයි ඇයි ?:rolleyes:
     
    උඹට මං එදාම හෙන හෑල්ලක් ලිව්වේ බං ඕක ගැන...:dull:

    උඹලා සිරාවටම හිතන්නේ මං උඹලට ආතල් එකක් දෙන්න/ උඹලව ගණන් ගන්නෙ නැතුව ඉන්න අදහසින් නෑවිත් හිටිය කියලද?
     
    ඔව්