එහෙමද ආස?
මූ තව දවසක කියයිනේ බං මෙහෙම.
අනේ බං
....බබාගේ වැඩ එහෙම ඇතිනේ උබට....තව දවසක් දෙකක් පහුවෙලා මේකට වරෙන් බං...ඔය ඇති හොඳටෝම දැනට..
අර බඩා දැන් ඇති මේක දැකලා මෙහෙම


එහෙමද ආස?
මූ තව දවසක කියයිනේ බං මෙහෙම.
....බබාගේ වැඩ එහෙම ඇතිනේ උබට....තව දවසක් දෙකක් පහුවෙලා මේකට වරෙන් බං...

මට කියන්න දෙයක් නෑ මාමේ. බඩා, රංගු දෙපල දීලා තියෙන්නේ උඹට කන් දෙකෙන් දුන් දාන්න..
මට මොකුත් කියන්න හිතෙන්නෙක නෑ ඒ ටික දැක්කම.



එහෙමද ආස?
මූ තව දවසක කියයිනේ බං මෙහෙම.
හෆ්ෆට..... මොකක්ද ඒ සද්දේ..... ඇතුගල රස්නෙට පිපුරුවද....?? නැත්නම් බතලගොඩ වැවට මොකෙක් හරි වැටුනද.....?? 

මට නම් වයිෆ් තනියම දාලා එන්න බෑ..
හැබැයි ක්ලිනික් එකට ඇවිත් රෑ දෙගොඩහරියේ ගෙදර යන්න, රෑ යාලුවෝ එක්ක බීලා එලිවෙන්න ගෙදර යන්න ඇහැකියි..

ඈහ්.... උඹටත් එහෙමද...?? ඉබ්බාගමුවේ එකෙක්ටත් එහෙමලු...... 

බඩෝ.. 9000 ගන්නවා!!
හිටු කෝල් එකක් දෙන්නම්.....
කොහොමත් මීටරේ දිහා බලලා සැනසෙන්න පුලුවන් 9000 එකක...... 18000 එකක කැරකෙන හැටි දකිනවනේ මම හැමදාම...... 

බල්ලගේ සීන් එක ඇත්තද බං.... උඹ බැදලත් නේද....??
![]()
![]()

![]()
හෆ්ෆට..... මොකක්ද ඒ සද්දේ..... ඇතුගල රස්නෙට පිපුරුවද....?? නැත්නම් බතලගොඩ වැවට මොකෙක් හරි වැටුනද.....??
![]()


කවුරු ණැතත් උබ එහෙමයි කියල අපි දැන ගත්තා සහෝ..උඹ හිතුවද මේකෙ අනිත් උනුත් උඹ වගේ කියලා...විවිධාකාර වූ කොයි පට උරවන උන් මේකේ තව නෑ උඹ ඇරෙන්න....![]()


කවුරු ණැතත් උබ එහෙමයි කියල අපි දැන ගත්තා සහෝ..
ඔයාගේ පරන පොස්ට් කීයක නම් තියේද බල්ලව දාල එන්න විදියක් නෑ කියල..
අපි එහෙමනේ බන් හිතන්න ඕනේ...වෙන හිතන්න පුලුවන් පිලිගන්න පුලුවන් හේතුවක් කියහන්..
අපි අද සෙට් කරලා හෙට එන්න කිවුවේ නැහැනේ උබට...
මාසයක් කල් ඇතුව කිවුවේ...
එතකොට 21 තිබ්බ වැඩ ඔක්කොම වෙනස් කරගත්තා අපේ කුකුල්ලු ටික..උබ බැරි උනේ ඇයි ඇයි ඇයි ඇයි ඇයි ?

නෑ නෑ..පෙරාර මේ දවස් වල තරහ යන් නැතිවෙයි මං හිතන්නේ![]()

ඔව්උඹට මං එදාම හෙන හෑල්ලක් ලිව්වේ බං ඕක ගැන...
උඹලා සිරාවටම හිතන්නේ මං උඹලට ආතල් එකක් දෙන්න/ උඹලව ගණන් ගන්නෙ නැතුව ඉන්න අදහසින් නෑවිත් හිටිය කියලද?
අඩෝ බුවා..කාලෙකින් දැක්කේ උබව
ඕකා මහ නපුරා ,,,
තව දෙක තුනක්ම අල්ලලාම උබට දෙයි

rideryo. uba lide inne. kata wahan hitu.



Ada kattiya niwadu wage.
