අනෙකුත් වරප්රසාද කෙසේද?
ලෑම නෙමෙයි.
මෙඩිකල් එක, අනෙකුත් දීමනා සහ මෙඩිකල් එක?
තෝ ලෙඩෙක් ද බෝල ඔච්චරටම මෙඩීකල්? නැත්තන් කලබලේ වැඩි කමට දෙක සෙට් වුනා වත්ද

?අනෙකුත් වරප්රසාද කෙසේද?
ලෑම නෙමෙයි.
මෙඩිකල් එක, අනෙකුත් දීමනා සහ මෙඩිකල් එක?

?තෝ ලෙඩෙක් ද බෝල ඔච්චරටම මෙඩීකල්? නැත්තන් කලබලේ වැඩි කමට දෙක සෙට් වුනා වත්ද?

අනෙකුත් වරප්රසාද කෙසේද?
ලෑම නෙමෙයි.
මෙඩිකල් එක, අනෙකුත් දීමනා සහ මෙඩිකල් එක?
තෝ ලෙඩෙක් ද බෝල ඔච්චරටම මෙඩීකල්? නැත්තන් කලබලේ වැඩි කමට දෙක සෙට් වුනා වත්ද?

මෙඩිකල් එක දුප්පත් මම වගේ එකෙකුට බොහෝම වටිනවා මාමේ..
වයිෆ්ගේ ඔෆිස් එකේ රුපියලක්වත් ගෙවන්නේ නෑ නේහ්..![]()

Medical denne nathi companyth thiyenawada....![]()

මොකක්? උඹ හිතන්නෙ හැම ඔෆිස් එකකම මෙඩිකල් දෙනව කියලද?
බ්රෝ පොඩ්ඩක් එලියට බැහැල ඇවිදල වටයක් දාලා එන්න..මේ ලංකාව බ්රෝ..![]()
මෙඩිකල් නැතත් තේ තියෙනවනෙ පුතේ....
ඉතින් පුතේ උඹේ කටෙත් තේ..
අපේ කටෙත් තේ..![]()

උඹතුමා ලංකාවේ ද වැඩ වාසය කොරන්නේ????Medical denne nathi companyth thiyenawada....![]()
මොකක්? උඹ හිතන්නෙ හැම ඔෆිස් එකකම මෙඩිකල් දෙනව කියලද?
බ්රෝ පොඩ්ඩක් එලියට බැහැල ඇවිදල වටයක් දාලා එන්න..මේ ලංකාව බ්රෝ..![]()

මගෙත් ඇස් උඩ ගියා. ලංකාවෙ කොම්පැණි වලින් 95% ක්ම මෙඩිකල් තියා හරියට ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ් වත් ගෙවන්නෙ නෑ.
මම දැනට වැඩ කල සහ දන්න අදුරන උන් වැඩ කරන හැම එකකම ඕක දෙනවනේ බං පොඩි ගාණක් හරි..ඒකයි ඇහුවේ...![]()
ඒ අතින් මාමිලෑ ඔෆිසිය රත්තරං