බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අනෙකුත් වරප්‍රසාද කෙසේද? :eek:
    ලෑම නෙමෙයි.
    මෙඩිකල් එක, අනෙකුත් දීමනා සහ මෙඩිකල් එක?

    තෝ ලෙඩෙක් ද බෝල ඔච්චරටම මෙඩීකල්? නැත්තන් කලබලේ වැඩි කමට දෙක සෙට් වුනා වත්ද:shocked::P:P:P:P:P:shocked:?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ ලෙඩෙක් ද බෝල ඔච්චරටම මෙඩීකල්? නැත්තන් කලබලේ වැඩි කමට දෙක සෙට් වුනා වත්ද:shocked::P:P:P:P:P:shocked:?

    මෙඩිකල් එක දුප්පත් මම වගේ එකෙකුට බොහෝම වටිනවා මාමේ..
    වයිෆ්ගේ ඔෆිස් එකේ රුපියලක්වත් ගෙවන්නේ නෑ නේහ්.. :sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මෙඩිකල් එක දුප්පත් මම වගේ එකෙකුට බොහෝම වටිනවා මාමේ..
    වයිෆ්ගේ ඔෆිස් එකේ රුපියලක්වත් ගෙවන්නේ නෑ නේහ්.. :sorry:

    aye ithin deka hambeddine medical, moko wade satda?
     
    • Like
    Reactions: Sun_Boy

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මෙඩිකල් එක දුප්පත් මම වගේ එකෙකුට බොහෝම වටිනවා මාමේ..
    වයිෆ්ගේ ඔෆිස් එකේ රුපියලක්වත් ගෙවන්නේ නෑ නේහ්.. :sorry:

    Medical denne nathi companyth thiyenawada....:shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙඩිකල් එක දුප්පත් මම වගේ එකෙකුට බොහෝම වටිනවා මාමේ..
    වයිෆ්ගේ ඔෆිස් එකේ රුපියලක්වත් ගෙවන්නේ නෑ නේහ්.. :sorry:

    මෙඩිකල් නැතත් තේ තියෙනවනෙ පුතේ....
    ඉතින් පුතේ උඹේ කටෙත් තේ..
    අපේ කටෙත් තේ..:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Medical denne nathi companyth thiyenawada....:shocked::shocked:

    මොකක්? උඹ හිතන්නෙ හැම ඔෆිස් එකකම මෙඩිකල් දෙනව කියලද?
    බ්‍රෝ පොඩ්ඩක් එලියට බැහැල ඇවිදල වටයක් දාලා එන්න..මේ ලංකාව බ්‍රෝ..:shocked:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොකක්? උඹ හිතන්නෙ හැම ඔෆිස් එකකම මෙඩිකල් දෙනව කියලද?
    බ්‍රෝ පොඩ්ඩක් එලියට බැහැල ඇවිදල වටයක් දාලා එන්න..මේ ලංකාව බ්‍රෝ..:shocked:

    මගෙත් ඇස් උඩ ගියා. ලංකාවෙ කොම්පැණි වලින් 95% ක්ම මෙඩිකල් තියා හරියට ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ් වත් ගෙවන්නෙ නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙඩිකල් නැතත් තේ තියෙනවනෙ පුතේ....
    ඉතින් පුතේ උඹේ කටෙත් තේ..
    අපේ කටෙත් තේ..:P:P

    මෙහේ මෙඩිකල් තියෙනවා. මටයි වයිෆ්ටයි බබාටයි රු.85000ක්. ඒකෙනුත් උන් කපනවා කැපිල්ලක් ලොවෙත් නැති වෙන්න..
    රු.85,000කින් මොනාද බන් කරන්න පුළුවන් :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මොකක්? උඹ හිතන්නෙ හැම ඔෆිස් එකකම මෙඩිකල් දෙනව කියලද?
    බ්‍රෝ පොඩ්ඩක් එලියට බැහැල ඇවිදල වටයක් දාලා එන්න..මේ ලංකාව බ්‍රෝ..:shocked:

    මම දැනට වැඩ කල සහ දන්න අදුරන උන් වැඩ කරන හැම එකකම ඕක දෙනවනේ බං පොඩි ගාණක් හරි..ඒකයි ඇහුවේ...:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙත් ඇස් උඩ ගියා. ලංකාවෙ කොම්පැණි වලින් 95% ක්ම මෙඩිකල් තියා හරියට ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ් වත් ගෙවන්නෙ නෑ.

    ඒ අතින් මාමිලෑ ඔෆිසිය රත්තරං
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැනට වැඩ කල සහ දන්න අදුරන උන් වැඩ කරන හැම එකකම ඕක දෙනවනේ බං පොඩි ගාණක් හරි..ඒකයි ඇහුවේ...:yes::yes:

    උඹ ගියපු තැන් එහෙනන් පට්ට ප්ලේස් වෙන්න ඇති බන්..
    සාමාන්‍යෙයන් 95% විතර දෙන්නෙ නැහැ බන් මෙහෙ ලංකාවෙ...