බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මම අන්තිම සෙටමෝලෙදී අර පුටුව උඩ ලැගගෙන කිව්ව කතාව හොදට මතක් කර ගනිල්ලා............මම නිකං දොඩවන්නේ නෑ. නමුත් යන අත කොහොමටවත් හොද නෑ කියල මම දන්නවා. (මගේ ඔය පුරෝකථන හැකියාවට හේතුව දන්නෝ දනිති!) මට හැම එකා ම ගොඩ දාන්න බැරි වෙයි, නමුත් අතලොස්සක් හරි කිට්ටුම උන් ගොඩ දාගන්න සාමූහික ගේමක් ගහන්න ඒන කියන අවිඥාණික ඇම්ම ට තියනවා.

Oya katha mama nodani :nerd:.
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිනීපෙට්ටි:rolleyes:

    මං දන්න බඩු ඩීල් කරන එකෙක් හිටියා.. අවුරුදු දෙකකින් ඌ වාහන බිස්නස් එකක් කරන තරමට සල්ලි එකතුකර ගත්තා..:dull:
    මේවා ඇත්ත කථා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අන්තිම සෙටමෝලෙදී අර පුටුව උඩ ලැගගෙන කිව්ව කතාව හොදට මතක් කර ගනිල්ලා............මම නිකං දොඩවන්නේ නෑ. නමුත් යන අත කොහොමටවත් හොද නෑ කියල මම දන්නවා. (මගේ ඔය පුරෝකථන හැකියාවට හේතුව දන්නෝ දනිති!) මට හැම එකා ම ගොඩ දාන්න බැරි වෙයි, නමුත් අතලොස්සක් හරි කිට්ටුම උන් ගොඩ දාගන්න සාමූහික ගේමක් ගහන්න ඒන කියන අවිඥාණික ඇම්ම ට තියනවා.

    :(:(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දවසේ කතාව:cool:
    :cool::cool:

    :P

    :(පලයන් යන්න ඩොටේ කොට්ටොරුවා

    අනේ යකෝ අර උබේ යාළුවා එක්ක බයික් එකේ තුරුළු වෙලා ඇවිල්ලා කොහෙද බන් සපත්තු පාලමක් තියෙන්නේ කියලා අහනවා, මු හිතලා සපත්තු පාලම කිව්වහම කැළනි පාලම වගේ එකක් කියලා. අනේ ගොනෝ තෝ නං ගමේ හිටපු එකෙක් නෙවේ තෝ පොඩි කාලේ ඉදන් කොලබ 7 බෝස එක්ක නේ හැදුනේ වැඩුනේ .......................

    කියමුද කියමුද? මොකෝ පෙරා කියන්නේ?:rofl::rolleyes::lol:

    පෙර ok එක දුන්නා කියමුද කියමුද?

    Balamu. Katta kiyala nam dannawa ban. Mage yaluwek innawa. UU nidaganne na 6hr wath. job ekak nam awlak na ban mata. Eth man asa na mehe inna. Anika mata podi idea ekak thiyanawa ban research side ekata yanna. Eka hinda mehe inna eke therumak na. :no:

    මම කොස් ෆී ගෙවන්න දවසට පැය 20ක් වැඩ කරපු එකෙක් මලයා......................

    බිස්නස් එකක්..
    මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දෙයක්. කොච්චර තිබුනත් ඇති සහ මදි නොවෙන දෙයක්. අරක්කු වගේ.. :dull:

    අරක්කු මොකටද බන් උබලගේ ගෙවල් ගාවින් restaurant එකක් දාගත්තොත් කල්ල මරේ :rofl::lol::lol::rofl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    matath rassawak karanna misak rata padinchiyata yanna asawak ne ban. mehe alayak kolayak kala hari inna puluwan ape minissu ekka waliyak dagena hari. rata gihin thani wela inna beri wei.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මං දන්න බඩු ඩීල් කරන එකෙක් හිටියා.. අවුරුදු දෙකකින් ඌ වාහන බිස්නස් එකක් කරන තරමට සල්ලි එකතුකර ගත්තා..:dull:
    මේවා ඇත්ත කථා..

    වාහන ගැන අයිඩියා එකක් තියනවනං ලංකාවේ ගොඩ එන්න ලේසිම එක තමා වාහන බයින් n සෙලින් රත්තරන් ගේ ත්රෙඅඩ් එකකින් දැකලා තමා මාත් ගේමට බැස්සේ, ලංකාවේ කොකටුවන්ට වාහනේ අතුල හා paint එක හොදට තියෙනවනන් එන්ජිම නැතත් කර ගහනවා..........

    matath rassawak karanna misak rata padinchiyata yanna asawak ne ban. mehe alayak kolayak kala hari inna puluwan ape minissu ekka waliyak dagena hari. rata gihin thani wela inna beri wei.

    දෙවනි සේටමොල දවසේ ගෙදර එන ගමන් සෙරෙප්පු මාමි දොඩව දොඩවා අවේ ඔය ටිකම තමා, එකෙන්ම මම එදා දන ගත්තා මට සෙට් වෙන පොරක් කියලා........................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලට සූදානම් වෙන්න මම කියන්නම් අනාගතයෙ මේ රට සහ ව්‍යාපාර ගැන මගේ පුරෝකථනය. මේක හොදට ඔලුවට ගනිල්ලා.
    අනාගත බිස්නස් කීපයයි හරියට දුවන ඒව වෙන්නේ.
    1- ඖෂධ - මේක ලෝක මාෆියාවක්. අපිට හැප්පෙන්න බැරි. ඒ නිසා ඒකට අත ගහන්න අපිට බෑ.
    2- ක්ලීන් එනර්ජි - බලශක්ති අර්බුදය තමා ඉදිරියේදී එන ලොකුම ප්‍රශ්නය. විශේෂයෙන් සෝලාර් එනර්ජි ගැන දැණුම එකතුකර ගනිල්ලා ඒ පැත්තට සම්බන්ධකම් තියන උන්.
    2- ග්‍රීන් ෆුඩ් - මේක තමා මගේ ප්‍රයිම් ටාගර්ට් එක. මේක ට ඕන කරන මිනිස්සු දැනටත් මම එකතු කරනවා. වෙට් සර්ජන්ලා, කෘෂිකර්ම උපාධිධාරීන් ආදීන්, උන්ට සහ පවුල් වල අයට නොමිලේ ප්‍රතිකාර කරලා මම උන්ව දිනා ගනිමින් ඉන්නවා දැනටත්. දැනටත් මට උපදෙස් සහ දැණුම ගන්න සෙට් එකක් ඉන්නවා. මේක උඹල සෙට් වුනොත් මම සමහර උන්ව යවයි පොළෙන්නරුවේ-වී වගාවට, සමහර උන් ඇඹිළිපිටියේ-පළතුරු වගාවට, සමහර උන් නැගෙනහිර මුහුදේ-මාලු අල්ලන්න නව තාක්ෂණයෙන්, සමහර උන් නුවරඑළියට- ග්‍රීන් වෙජි වගාවන් වලට, සමහර උන් අවිස්සාවේල්ල වගේ පැති වලට-ලයිව් ස්ටොක් ෆාර්මින්ග් වලට. වස විස නැති එළවළු, පළතුරු, මස් මාංශ වර්ග නිෂ්පාදනය කරලා, ඒව එන්ඩ් ප්‍රඩක්ට්ස් විදියට එන ග්‍රීන් ෆුඩ් & රෙස්ටුරන්ට් චේන් එකක් තමා මගේ ප්‍රයිම් ටාගර්ට් එක. ඔව් හීනෙ විසාලයි. නමුත් සිද්ධාර්ථ ගෞතම බුදුවුණා නම්, ඊට පහලින් තියන අනිත් ඒවා ටොයිස් වැඩ කියන එක තේරුම් ගනිල්ලා.

    උඹල ඕවට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ වෙයල්ලා දැන්ම ම. මේක තමා මම දකින පැත්ත අනාගතයට.
    අපිට එකතුවෙලා ගේම ගහන්න බැරි වෙන්නේ නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P

    අනේ යකෝ අර උබේ යාළුවා එක්ක බයික් එකේ තුරුළු වෙලා ඇවිල්ලා කොහෙද බන් සපත්තු පාලමක් තියෙන්නේ කියලා අහනවා, මු හිතලා සපත්තු පාලම කිව්වහම කැළනි පාලම වගේ එකක් කියලා. අනේ ගොනෝ තෝ නං ගමේ හිටපු එකෙක් නෙවේ තෝ පොඩි කාලේ ඉදන් කොලබ 7 බෝස එක්ක නේ හැදුනේ වැඩුනේ .......................

    පෙර ok එක දුන්නා කියමුද කියමුද?

    මම කොස් ෆී ගෙවන්න දවසට පැය 20ක් වැඩ කරපු එකෙක් මලයා......................

    අරක්කු මොකටද බන් උබලගේ ගෙවල් ගාවින් restaurant එකක් දාගත්තොත් කල්ල මරේ :rofl::lol::lol::rofl:

    උඹ රට ඉන්නකොට සෑහෙන කට්ටක් කෑවා කියලා හිතෙනවා. අපේ ගේ ගාව restaurant හරියන්නේ නෑ. දමිත් සහ කුෂ්මි කියන කඩ දෙකයි ඒ දෙක මැද්දේ තියෙන තෝස කඩයයි කෑම මාෆියාව වගේ. හැමෝම යන්නේ උන් ගාවට. අපේ පහල කෑල්ලෙ කෑම කඩයක් කරා එකෙක්.මෞගෙන් කුලිය ගත්තෙත් හ්එන ගේමක් දීලා. අවුරුද්දෙන් ගියා. ගෙවල් වලට ටිකක් එහයින් අලුතෙන් කඩයක් දැම්මා. සති දෙකයි වහලා ගියා. කෑම හරියන්නේ නෑ බන්. කෑම කඩ කරන්න මමත් පට්ටම ආසයි. මට තැන තියෙනවා. එතනට හරියන්නේ මොකද්ද කියලා තමයි හිතා ගන්න බැරි. උඹ කියපු වාහන සීන් එක නම් මගේ හිතේ කාලයක් වැඩ කලා.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මටත් හිතිල ඉන්නෙ මොකක් හරි බිසිනොස් එකක් පටන් ගන්න. එම්.බී.ඒ එකෙන් වැඩක් ගන්නත් පුලුවන්. මම පට්ටම ආසයි මාර්කටින් වලට. ප්‍රොෆෙසර් උදිත ලියනගේ මහත්මයගෙන් තමා ඉගෙන ගත්ත.
    අර නම දාමු නේ මදුසංකේ?
     
    බල්ක් චාර්ජ් වෙන බිස්නස් රිස්කි වැඩියි. බිස්නස් එකක් ගැන හිතනව නං පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙන, නමුත් බහුතරයකට ඕන වෙන එකක් ගැන හිතපං.....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Ta *ikei :baffled:.
    Man nam course fee nathi ratakata yanna try karanne :)
    Gewanna unath awruddata Less than 2 laks wage thamai.

    හී හී හී මටත් අවුරුදු 18දී රට යන්න තිබ්බේ පුදුම පුකේ අමාරුවක්, ගිහිල්ලා බහිද්දී airport අම්මටසිරි මෙන්න රටවල් කියල හිතුනා, මාසයයි තාත්තාගේ සල්ලි වලින් සැප වින්දේ, ඊට පස්සේ දුක තමා රන්ජනී, මගේ මොකක්දෝ පෙර වාසනාවකට සෙට් වෙච්ච ඔක්කොම ජොබ් shape, එහෙ දුක් විදින එවුන් දැක්කහම අපි කට්ට කාවේ බොහොම අඩුවෙන්...........
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හී හී හී මටත් අවුරුදු 18දී රට යන්න තිබ්බේ පුදුම පුකේ අමාරුවක්, ගිහිල්ලා බහිද්දී airport අම්මටසිරි මෙන්න රටවල් කියල හිතුනා, මාසයයි තාත්තාගේ සල්ලි වලින් සැප වින්දේ, ඊට පස්සේ දුක තමා රන්ජනී, මගේ මොකක්දෝ පෙර වාසනාවකට සෙට් වෙච්ච ඔක්කොම ජොබ් shape, එහෙ දුක් විදින එවුන් දැක්කහම අපි කට්ට කාවේ බොහොම අඩුවෙන්...........

    Ela ela. Dannawa ban oya scene tika nam. :)
    Koheda giye?
    Kohomada kiyapanko BSc Hons (special) in IT with 2nd upper class thiyana eken restuarent ekaka pingan hodaddi :rofl::baffled::rofl:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ රට ඉන්නකොට සෑහෙන කට්ටක් කෑවා කියලා හිතෙනවා. අපේ ගේ ගාව restaurant හරියන්නේ නෑ. දමිත් සහ කුෂ්මි කියන කඩ දෙකයි ඒ දෙක මැද්දේ තියෙන තෝස කඩයයි කෑම මාෆියාව වගේ. හැමෝම යන්නේ උන් ගාවට. අපේ පහල කෑල්ලෙ කෑම කඩයක් කරා එකෙක්.මෞගෙන් කුලිය ගත්තෙත් හ්එන ගේමක් දීලා. අවුරුද්දෙන් ගියා. ගෙවල් වලට ටිකක් එහයින් අලුතෙන් කඩයක් දැම්මා. සති දෙකයි වහලා ගියා. කෑම හරියන්නේ නෑ බන්. කෑම කඩ කරන්න මමත් පට්ටම ආසයි. මට තැන තියෙනවා. එතනට හරියන්නේ මොකද්ද කියලා තමයි හිතා ගන්න බැරි. උඹ කියපු වාහන සීන් එක නම් මගේ හිතේ කාලයක් වැඩ කලා.

    ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් දාමු බ්‍රෝ... :rofl:
    ඇඩ්වර්ටයිසින් වල හැම මගුලම.
    රු. 2 ප්‍රින්ට් අවුට් එකේ ඉදලම මිලියන ගණන් ප්‍රොජෙක්ට් දක්වාම..
    මගේ ඔලුවෙ වැඩ කරන්නෙ කවද හරි ඇනිමෙ8 වගේ එකක් කරනවමයි කියල තමයි.. ඒ ප්‍රින්ටින් වලින්..

    ඊට අමතරව
    ක්‍රිෙය්විට් ඩිසයිනින්, වීඩියෝ එඩිටින්, ඕඩියෝ, ප්‍රඩක්ෂන් හවුස්, ෂැඩියුලින්, පබ්ලිෂින්,
    ටීවී රේඩියෝ, පත්තර, වෙබ්, ෆොටෝග්‍රැෆි (වෙඩින් නෙමෙයි - කොමර්ෂල්) ඔය හැම මගුලම සෙට් වෙන විදිහෙ ෆර්ම් එකක්.. මේකනන් ලෙසටම සල්ලි හොයන්න පුලුවන් වැඩක්..
    අන්න හිටංගෙ දුවත් ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් පටන් අරන් ආණ්ඩුවේ ඔක්කොම වැඩ ටික කරගෙන කරගෙන කාගෙන කාගෙන යනවලු. රස දන්නෝ අතඅරින්නෙම නැහැ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උඹ රට ඉන්නකොට සෑහෙන කට්ටක් කෑවා කියලා හිතෙනවා. අපේ ගේ ගාව restaurant හරියන්නේ නෑ. දමිත් සහ කුෂ්මි කියන කඩ දෙකයි ඒ දෙක මැද්දේ තියෙන තෝස කඩයයි කෑම මාෆියාව වගේ. හැමෝම යන්නේ උන් ගාවට. අපේ පහල කෑල්ලෙ කෑම කඩයක් කරා එකෙක්.මෞගෙන් කුලිය ගත්තෙත් හ්එන ගේමක් දීලා. අවුරුද්දෙන් ගියා. ගෙවල් වලට ටිකක් එහයින් අලුතෙන් කඩයක් දැම්මා. සති දෙකයි වහලා ගියා. කෑම හරියන්නේ නෑ බන්. කෑම කඩ කරන්න මමත් පට්ටම ආසයි. මට තැන තියෙනවා. එතනට හරියන්නේ මොකද්ද කියලා තමයි හිතා ගන්න බැරි. උඹ කියපු වාහන සීන් එක නම් මගේ හිතේ කාලයක් වැඩ කලා.

    කෑම කඩ සීන් එක විහිලුවට බන් කිව්වේ උබම අපෙන් කාලා උබේ තියෙන බඩචාරී කමට අපේ කල්ල මරේ කියලා කිව්වේ.

    මටත් හිතිල ඉන්නෙ මොකක් හරි බිසිනොස් එකක් පටන් ගන්න. එම්.බී.ඒ එකෙන් වැඩක් ගන්නත් පුලුවන්. මම පට්ටම ආසයි මාර්කටින් වලට. ප්‍රොෆෙසර් උදිත ලියනගේ මහත්මයගෙන් තමා ඉගෙන ගත්ත.
    අර නම දාමු නේ මදුසංකේ?

    ඕකා අපහු මොකක් හරි ලොකු ටොකක් දුන්නොත් දාමු නේ?