බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Uta hondata engiris puluwan thamai.:yes:
Anika ban uuta wena ekek athal ekak denna gihin neda uu patan aran thiyenne.


පොර කොහොමත් කාගෙ හරි මතයක් දැක්කොත් ඒකට විරුද්ධව මතයක් දාල එතන සංවාදයක් හදා ගන්නවා...
හොඳට හෝ නරකට....

පිට ඉඳන් බලපුවම පේන්නේ
ඌත් එක්ක කතාවට එන එකාගෙන්
ඌ ශේප් එකේ ආතල් එකක් ගන්නවා කියල
 

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බිසිනොස් කරන්න ඕනි නෑ. උඹ පල පොලිටික්ස් වලට.:growl: මම ඉස්සෙල්ල අහපුවහම හොදයි කියල කිඹුල නරකයි කිව්වම සමයං කියවනව.:dull: තෝත් ලංකාවෙ පුරවැසියෙක් තමා..:no:

    Kibula maami narakayi kiyala kiwwe na ne methana daana eka narakayi kiyala kiyala thibbe, mama lideda manda! Kochchara lide dammath politics nan karanne na lankawe.....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඒක ඇත්ත තමා..
    ඊට පස්සෙ කස්ටිය කියයි පොර ටෝක් කියල....කටින් බතල කියයි...
    ඒක මතත් තේරුනේ පස්සෙ...
    ඕය වගේ ඒව අපි අපිම විතරක් කතා කරගන්න එක තමා හොඳ