නිදන් හොට්ටෝ........![]()

උබ එන එකයි රන්ගුවා බොන එකයි තකට තක වගේමං නං ඉතින් ඕවට කොහොමත් එන එකා...අහල බලන්නකෝ අනිත් ඈයොන්ගෙන්
එහෙමනම් ශේප්නර බිල්ලක් බැරිනම් කුකුල් බිල්ලක් කමක් නෑ.![]()

මූ නිකන් බබා වගේනේ.....මුන්ගේ පන්සලේත් තියනවද කොහෙද


මං නං ඉතින් ඕවට කොහොමත් එන එකා...අහල බලන්නකෝ අනිත් ඈයොන්ගෙන්

Uta hondata engiris puluwan thamai.
Anika ban uuta wena ekek athal ekak denna gihin neda uu patan aran thiyenne.
බිසිනොස් කරන්න ඕනි නෑ. උඹ පල පොලිටික්ස් වලට.මම ඉස්සෙල්ල අහපුවහම හොදයි කියල කිඹුල නරකයි කිව්වම සමයං කියවනව.
තෝත් ලංකාවෙ පුරවැසියෙක් තමා..
![]()
හෙට එතකොට ගෝල් ෆේස් එකේ කස්ටිය සෙට් වෙනවද හවසට?
