බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කොහු බිස්නස් එක කරන යාළුවෙක් ඉන්නව මේ පැත්තේ..සෙට් කරන්නද?
    පොරත් කිරියේ පරණ මෙම්බර් කෙනෙක්..වැඩිය ඇක්ටිව් නැති

    sanjee da? kalin kenek kiwa.
    set karapanko puluwan nam. uta karagena yanan hari set wela meka karanna hari puluwan.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඌ කොහේ බොන්නද.. මම කිව්වහම මූට මමමයි ශොට් තුනක් දාලා දුන්නේ කියලා කොසු පාරවල් ටිකක් වැදුනා ඌට... ඊට පස්සෙ වතුරවත් බිව්වේ නෑ.. :baffled:

    අහ්හ්හ් බස් බඩාගේ කට විතරයි නෙහ් බන්:confused::confused:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    තෝ හෙට හරියට ම රෑ 8 ඉදන් විල්තෙර අහන්න සෙට් වෙන්න ඕන තේරුණායි. තනියම නෙවෙයි නංගිත් එක්ක.....

    මග ඇරල තිබුනොත් තොට ගහනවා මම හම්බවෙච්චි පළමු වතාවෙම බිව්ව රන් කිරි කටින් දාන්න තේරුණා ද වල් තේකොළයට????:angry:

    හෆෝයි. හෙට විල් තෙර නේද? අය්යෝ අහනන් වෙන්නෙ නෑ. හෙට යනව අමෙරිකානු කපිතාන්ගේ සිවිල් යුද්දය බලන්න. එනකොට කොහොමත් මෙහෙ වෙලාවෙන් 1 පහු වෙනව.