බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කෝච්චියෝ......
කෝච්චි වල ටිකට් චෙකර්ලව ගන්න බලන කොලිෆිකේශන්ස් මොනාද බං.....:dull:

අද උදේ ඉඳන් ලොකෝ ලංකා එක
මුල ඉඳල කියවල ඉවර කලා තුන්වෙනි වතාවටත්...:dull:
කෝච්චි පිස්සුවෙන් ඉන්නේ ආයෙත්
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කෝච්චියෝ......
    කෝච්චි වල ටිකට් චෙකර්ලව ගන්න බලන කොලිෆිකේශන්ස් මොනාද බං.....:dull:

    අද උදේ ඉඳන් ලොකෝ ලංකා එක
    මුල ඉඳල කියවල ඉවර කලා තුන්වෙනි වතාවටත්...:dull:
    කෝච්චි පිස්සුවෙන් ඉන්නේ ආයෙත්

    :oo::oo: වැඩක් වෙන්නේ නෑ නේ බං..... උඹට ඉතින් ඕක සෙට් උනොත් නයිට් මේල් එකේ තමා වැඩ කරන්න වෙන්නේ..... මොකද ශොප් එක වහන්න බෑ... බල්ලා උඹ නැතුව කන්නේ නෑ....!! :P:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    :oo::oo: වැඩක් වෙන්නේ නෑ නේ බං..... උඹට ඉතින් ඕක සෙට් උනොත් නයිට් මේල් එකේ තමා වැඩ කරන්න වෙන්නේ..... මොකද ශොප් එක වහන්න බෑ... බල්ලා උඹ නැතුව කන්නේ නෑ....!! :P:P

    :lol::lol::lol::lol: dan athi ne :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo::oo: වැඩක් වෙන්නේ නෑ නේ බං..... උඹට ඉතින් ඕක සෙට් උනොත් නයිට් මේල් එකේ තමා වැඩ කරන්න වෙන්නේ..... මොකද ශොප් එක වහන්න බෑ... බල්ලා උඹ නැතුව කන්නේ නෑ....!! :P:P

    :frown::frown: මොකවත් ඕන් නෑ යකඩ ගොඩක් දිහා බලන් ඉන්න තියනව නම් :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    http://bluejeansntshirts.blogspot.com/2014/03/107-1.html

    ම්ට අද අහම්බෙන් කෝච්චි ගැන හොය හොය යද්දි හම්බුන ලිපියක්....

    බ්ලොග් පෝස්ට් 5ක් තියනවා....
    කියවන්න සෑහෙන වෙලා යනවා,
    ෆොටෝ ගොඩක් තියන නිසා ඩේටත් කැපෙනවා සෑහෙන්න,
    කාලයත් වැයවෙනවා..... :P

    ඒත් අපේ රටේ දුම්රිය මාර්ග අතර
    සුන්දරම දුම්රිය මාර්ගය ගැන ආසාවෙන් කියවන්න පුළුවන් ලිපි පෙලක්....

    ගම්පහ ඉඳන් බදුල්ලට ගියපු ට්‍රිපක් ගැන ...
    වැඩි හරියක් ෆොටෝ...
    හෙන්රි බ්ලොග්වෝකර් ගෙන්..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    love suck... :( but she is not ma GF.. so whaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaat? ai uba Nahinne.. aaah??? Thota hoda kellek marry karanna puluwan.. Uba Hageem walata wahal welaada???? OW

    eeth hithata dukai.. Upset..

    Duka nathi kara ganeeme maargaya mokadda??? ලෝකේ සියළු දේ නැසෙන සුළුයි නම් ඇයි මට හිත හදා ගන්න බරි.. සියළු සංයෝගයන්හී අවසානය වියෝගයයි.... ඒත් ඇයි මට මේ සම්බන්ධය දුකක් නොදැනෙන්න වෙන් වෙන්න බැරි.... මං ඇබ්බැහි වෙලාද... ඇබ්බැහිවීමෙන් වෙන් වෙන්නේ කෙසේද...