බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝරා මාමේ....
    අළුත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපියෙ නම් උඹේ අර ප්‍රේමණීය කුමරිය ඉන්නව වගේ.....
    මැරීන් නුවර පෙන්වනවා පටන් ගන්න සිතියමේ.

    ඒ ප්‍රේමණීය කුමරිය දැකගන්නට ( කුල්ලෙන් ) පොල පොලා බලා සිටිමි.:P:love:
    ඊලග එපිසෝඩය අවුට් වන්නේ කවරදාද?:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් ගෙදර ගොස් බාගෙන බලමි.ටොරන්ටය එවනු මැනවි.:)
    කළු බණ්ඩයිය ගේ ලින්ක් එක.
    http://www.elakiri.com/forum/showpost.php?p=20117400&postcount=2372
    Seeders:154753
    8.gif

    අම්මට සිරි වෙයි!!!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Gud morning all!


    Gedara wathura tankiyata sathek watila ban. Ee magula thiyenne hena uda. Ekata naginnath ba. Thaththatath podi surgery ekak kala. Eka hinda mokuth karanne na. Mata thamai topi okkoma set wenne me dawas wala. Next week plastic tank ekak genath dagannawa. Dan thiyana eka hariyanne na.

    Plastic danna epa ban..rath wenawa wadi..:dull:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කිසි ගෝ එකක් නෑ කුකුළණි!
    මම සාමාන්‍ය යෙන් මොකක් හරි වැඩක් සෙට් කරගෙන ඒක පිටිපස්සේ පන්නන එකෙක්. එතකොට වෙලාව යනව තේරෙන්නේ නෑ. කොටින් ම ජීවිතේ ෆුල් ඔකියුපයිඩ් වෙන්න ඕන මට ජීවත් වෙනව වගේ දැනෙන්න.
    දැන් එහෙම නෑ.:dull::dull::dull:


    අලුත් දෙයක් පටන් ගම්මු.