මෝරා මාමේ....
අළුත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපියෙ නම් උඹේ අර ප්‍රේමණීය කුමරිය ඉන්නව වගේ.....
මැරීන් නුවර පෙන්වනවා පටන් ගන්න සිතියමේ.
ඒ ප්‍රේමණීය කුමරිය දැකගන්නට ( කුල්ලෙන් ) පොල පොලා බලා සිටිමි.


ඊලග එපිසෝඩය අවුට් වන්නේ කවරදාද?

මෝරා මාමේ....
අළුත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපියෙ නම් උඹේ අර ප්‍රේමණීය කුමරිය ඉන්නව වගේ.....
මැරීන් නුවර පෙන්වනවා පටන් ගන්න සිතියමේ.



3 da?ඒ ප්‍රේමණීය කුමරිය දැකගන්නට ( කුල්ලෙන් ) පොල පොලා බලා සිටිමි.
ඊලග එපිසෝඩය අවුට් වන්නේ කවරදාද?![]()
අද අවුට් වී ඇත.ඒ ප්‍රේමණීය කුමරිය දැකගන්නට ( කුල්ලෙන් ) පොල පොලා බලා සිටිමි.
ඊලග එපිසෝඩය අවුට් වන්නේ කවරදාද?![]()
අද අවුට් වී ඇත.
බාගෙන නරඹමින් සිටිමි.

අද අවුට් වී ඇත.
බාගෙන නරඹමින් සිටිමි.

කළු බණ්ඩයිය ගේ ලින්ක් එක.මමත් ගෙදර ගොස් බාගෙන බලමි.ටොරන්ටය එවනු මැනවි.![]()
දන්නේ නෑ.ප:ලි: නරඹන්නේ ක්ලිනකයේද? ජින්ක් ජිකින් සීන් නොමැතිද?![]()

Gud morning all!
Gedara wathura tankiyata sathek watila ban. Ee magula thiyenne hena uda. Ekata naginnath ba. Thaththatath podi surgery ekak kala. Eka hinda mokuth karanne na. Mata thamai topi okkoma set wenne me dawas wala. Next week plastic tank ekak genath dagannawa. Dan thiyana eka hariyanne na.

koil wage ubala katha karana ewa mata
Oya wayasata ohoma thamai. Dan pinak dahamak karagena inna thiyenne mame 
Plastic danna epa ban..rath wenawa wadi..![]()
කිසි ගෝ එකක් නෑ කුකුළණි!
මම සාමාන්‍ය යෙන් මොකක් හරි වැඩක් සෙට් කරගෙන ඒක පිටිපස්සේ පන්නන එකෙක්. එතකොට වෙලාව යනව තේරෙන්නේ නෑ. කොටින් ම ජීවිතේ ෆුල් ඔකියුපයිඩ් වෙන්න ඕන මට ජීවත් වෙනව වගේ දැනෙන්න.
දැන් එහෙම නෑ.![]()
ඒ ප්‍රේමණීය කුමරිය දැකගන්නට ( කුල්ලෙන් ) පොල පොලා බලා සිටිමි.
ඊලග එපිසෝඩය අවුට් වන්නේ කවරදාද?![]()