ආවා...ඒ පැත්ත බලන් ඉදලා බෙල්ලේ පොට ගියා බන්අපේ දැරිවි ආවද?![]()

ආවා...ඒ පැත්ත බලන් ඉදලා බෙල්ලේ පොට ගියා බන්අපේ දැරිවි ආවද?![]()

දන්නේ නෑ.
මයි ඇසිස්ටන්ට් ඩෝන්ට් කෙයාර් වටි අයිම් වොචින්.![]()

රංගු...
ෆයිවර් ගැන සිංහලෙන් විස්තර ඇතුව තියන තැන් ටිකක්
හොයල දියන්කෝ බං....sl marketing එක හැර
අද උදේ වරුවම ඒව හෙව්ව...

Moko me eka parata?![]()
...කාලයක් ඔඩෙස්ක් කරන්න පරන් අරගත්තා...ඒත් ඒක එහෙම්මම නැවතුනා බං....
ඉස්කෝලෙන් අවුට් වෙච්ච අළුත.....ලෑන්ඩ් සේල් ගැන බ්ලොග් එකක් හදල ඒකට ඇඩ්සෙන්ස් පවා අරන් තිබ්බා ඒ දවස් වල...
ජොබකට යන්න තිබ්බ ආසාව නිසා ඒක යටගැහිල ගියානේ බං...
දැන් ඒ ඊමේල් එකක් වත් මතක නෑ....
ආයෙත් කරන්න අදහසක් ආව...ශොප් එකේ ගොඩක් වෙලාවට නිකං නේ ඉන්නේ.....
ෆයිවර් ගැන නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ....ඒත් ඔඩෙස්ක් එකට වඩා ෆයිවර් එක අල්ලගන්න ලේසියි කියල තියන නිසා බැළුවේ
ආවා...ඒ පැත්ත බලන් ඉදලා බෙල්ලේ පොට ගියා බන්![]()

pmරංගු...
ෆයිවර් ගැන සිංහලෙන් විස්තර ඇතුව තියන තැන් ටිකක්
හොයල දියන්කෝ බං....sl marketing එක හැර
අද උදේ වරුවම ඒව හෙව්ව...
තෝ පරයට නම මතකයි නෙහ්WTF? තොට බලන්න අර ස..ව..නි ඉන්නව නේද බොල??
තෝ එ්කි දිහා බලාගෙන හිටපිය...![]()

තෝ පරයට නම මතකයි නෙහ්![]()

*කේ පණුවො ද ඕයි!!!මගේ නම රංගු
මේ රැප දෙන්නේ ඔයාටමයි කෙල්ලේ්
මේ රැපටනන් කැමතිනන් කොමෙන්ට් එකක් දාන්න කෙල්ලේ
ඔයා නළවන නළවන එනකොට මගෙ හිත නැලවෙනවා කෙල්ලේ
ඔයා එනකොට මට හිතෙන්නේ .......... කියල
ස.ව.නි මගේ
මම ස.ව.නි ගෙ
ඔය රැපට වඩා මගේ හිත ආදරෙයි ඔයාට කෙල්ලේ...
ඔය ඇස් දිහා බලන කොට මගේ ඇස් අන්ධකාර වෙනව රත්තරනේ..
![]()

*කේ පණුවො ද ඕයි!!!![]()

bitchමගේ නම රංගු
මේ රැප දෙන්නේ ඔයාටමයි කෙල්ලේ්
මේ රැපටනන් කැමතිනන් කොමෙන්ට් එකක් දාන්න කෙල්ලේ
ඔයා නළවන නළවන එනකොට මගෙ හිත නැලවෙනවා කෙල්ලේ
ඔයා එනකොට මට හිතෙන්නේ .......... කියල
ස.ව.නි මගේ
මම ස.ව.නි ගෙ
ඔය රැපට වඩා මගේ හිත ආදරෙයි ඔයාට කෙල්ලේ...
ඔය ඇස් දිහා බලන කොට මගේ ඇස් අන්ධකාර වෙනව රත්තරනේ..
![]()
bitch

යන්න ඔනේ බන් ඒ පැත්තේ..අද නම් පොඩ්ඩක් බිසී බන්...නරකද රංගු පුටේ අර ෆ්ලවර්රෝඩ් එකේ වත්තට ගිහින් ඒක අස්පස් කරල මදුරුවො බෝ වෙන තැන් ටික සුද්ද කරල අඹ ගෙඩි ටිකක් එහෙම කඩා ගෙන ඇවිත් මටත් ටිකක් දීලා කෑවනන්..![]()