බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රංගු...
ෆයිවර් ගැන සිංහලෙන් විස්තර ඇතුව තියන තැන් ටිකක්
හොයල දියන්කෝ බං....sl marketing එක හැර

අද උදේ වරුවම ඒව හෙව්ව...
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Moko me eka parata? :oo:

කාලයක් ඔඩෙස්ක් කරන්න පරන් අරගත්තා...ඒත් ඒක එහෙම්මම නැවතුනා බං....
ඉස්කෝලෙන් අවුට් වෙච්ච අළුත.....ලෑන්ඩ් සේල් ගැන බ්ලොග් එකක් හදල ඒකට ඇඩ්සෙන්ස් පවා අරන් තිබ්බා ඒ දවස් වල...
ජොබකට යන්න තිබ්බ ආසාව නිසා ඒක යටගැහිල ගියානේ බං:(...
දැන් ඒ ඊමේල් එකක් වත් මතක නෑ....

ආයෙත් කරන්න අදහසක් ආව...ශොප් එකේ ගොඩක් වෙලාවට නිකං නේ ඉන්නේ.....

ෆයිවර් ගැන නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ....ඒත් ඔඩෙස්ක් එකට වඩා ෆයිවර් එක අල්ලගන්න ලේසියි කියල තියන නිසා බැළුවේ
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
කාලයක් ඔඩෙස්ක් කරන්න පරන් අරගත්තා...ඒත් ඒක එහෙම්මම නැවතුනා බං....
ඉස්කෝලෙන් අවුට් වෙච්ච අළුත.....ලෑන්ඩ් සේල් ගැන බ්ලොග් එකක් හදල ඒකට ඇඩ්සෙන්ස් පවා අරන් තිබ්බා ඒ දවස් වල...
ජොබකට යන්න තිබ්බ ආසාව නිසා ඒක යටගැහිල ගියානේ බං:(...
දැන් ඒ ඊමේල් එකක් වත් මතක නෑ....

ආයෙත් කරන්න අදහසක් ආව...ශොප් එකේ ගොඩක් වෙලාවට නිකං නේ ඉන්නේ.....

ෆයිවර් ගැන නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ....ඒත් ඔඩෙස්ක් එකට වඩා ෆයිවර් එක අල්ලගන්න ලේසියි කියල තියන නිසා බැළුවේ

Ela ela monawa hari karapan.
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවා...ඒ පැත්ත බලන් ඉදලා බෙල්ලේ පොට ගියා බන්:(

    WTF? තොට බලන්න අර ස..ව..නි ඉන්නව නේද බොල??
    තෝ එ්කි දිහා බලාගෙන හිටපිය...:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ පරයට නම මතකයි නෙහ්:angry:

    මගේ නම රංගු
    මේ රැප දෙන්නේ ඔයාටමයි කෙල්ලේ්
    මේ රැපටනන් කැමතිනන් කොමෙන්ට් එකක් දාන්න කෙල්ලේ
    ඔයා නළවන නළවන එනකොට මගෙ හිත නැලවෙනවා කෙල්ලේ
    ඔයා එනකොට මට හිතෙන්නේ .......... කියල

    ස.ව.නි මගේ
    මම ස.ව.නි ගෙ

    ඔය රැපට වඩා මගේ හිත ආදරෙයි ඔයාට කෙල්ලේ...
    ඔය ඇස් දිහා බලන කොට මගේ ඇස් අන්ධකාර වෙනව රත්තරනේ..

    :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ නම රංගු
    මේ රැප දෙන්නේ ඔයාටමයි කෙල්ලේ්
    මේ රැපටනන් කැමතිනන් කොමෙන්ට් එකක් දාන්න කෙල්ලේ
    ඔයා නළවන නළවන එනකොට මගෙ හිත නැලවෙනවා කෙල්ලේ
    ඔයා එනකොට මට හිතෙන්නේ .......... කියල

    ස.ව.නි මගේ
    මම ස.ව.නි ගෙ

    ඔය රැපට වඩා මගේ හිත ආදරෙයි ඔයාට කෙල්ලේ...
    ඔය ඇස් දිහා බලන කොට මගේ ඇස් අන්ධකාර වෙනව රත්තරනේ..

    :baffled::baffled::baffled:
    *කේ පණුවො ද ඕයි!!!:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    *කේ පණුවො ද ඕයි!!!:angry:

    ඇයි පණු බෙහෙත් දෙන්නද? :angry::angry::angry:

    නිකන් යනව මනුස්සයො යන්න...

    maxresdefault.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මගේ නම රංගු
    මේ රැප දෙන්නේ ඔයාටමයි කෙල්ලේ්
    මේ රැපටනන් කැමතිනන් කොමෙන්ට් එකක් දාන්න කෙල්ලේ
    ඔයා නළවන නළවන එනකොට මගෙ හිත නැලවෙනවා කෙල්ලේ
    ඔයා එනකොට මට හිතෙන්නේ .......... කියල

    ස.ව.නි මගේ
    මම ස.ව.නි ගෙ

    ඔය රැපට වඩා මගේ හිත ආදරෙයි ඔයාට කෙල්ලේ...
    ඔය ඇස් දිහා බලන කොට මගේ ඇස් අන්ධකාර වෙනව රත්තරනේ..

    :baffled::baffled::baffled:
    bitch
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නරකද රංගු පුටේ අර ෆ්ලවර්රෝඩ් එකේ වත්තට ගිහින් ඒක අස්පස් කරල මදුරුවො බෝ වෙන තැන් ටික සුද්ද කරල අඹ ගෙඩි ටිකක් එහෙම කඩා ගෙන ඇවිත් මටත් ටිකක් දීලා කෑවනන්..:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    නරකද රංගු පුටේ අර ෆ්ලවර්රෝඩ් එකේ වත්තට ගිහින් ඒක අස්පස් කරල මදුරුවො බෝ වෙන තැන් ටික සුද්ද කරල අඹ ගෙඩි ටිකක් එහෙම කඩා ගෙන ඇවිත් මටත් ටිකක් දීලා කෑවනන්..:P
    යන්න ඔනේ බන් ඒ පැත්තේ..අද නම් පොඩ්ඩක් බිසී බන්...
    මොකෝ වෙන්නේ ඔය පැත්තේ,,අර බ්ලොග් එක බැලුවද:rolleyes: