බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ආ.. වේS කල්ලිය...


පෙරෝ..
අඹ එකින් එක ඉදෙමින් පවතී...
ඉදෙන ඒවා සීඝ්‍රයෙන් ආමාශගතවෙමින් පවතී...
කොළබ ඒම ලබන මාසෙ මුල් සතියට කල් ගියා:(
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ..
    අඹ එකින් එක ඉදෙමින් පවතී...
    ඉදෙන ඒවා සීඝ්‍රයෙන් ආමාශගතවෙමින් පවතී...
    කොළබ ඒම ලබන මාසෙ මුල් සතියට කල් ගියා:(

    අවුලක් නෑ බන්... :(
    ඊයේ ගියා කිරුලපන මාර්කට් එකට. ගිහින් ගත්තා අඹ...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තොපි දාන ටැග් දැක්කම මේකෙ නූල දාන්න නොවේ, වැල්ලෙ වලක් හාරගෙන පුක වල දාගන්න වෙනවා.:frown:

    දෙයියම්පා මං නම් යූ එන් ත්‍රෙඩ් එකට එක ටැගක් වත් දාල නෑ:no:....

    මේ ත්‍රෙඩ් එකටත් මං දාල තියෙන්නේ මුලින්ම තියන ටැග් දෙක විතරයි:dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දෙයියම්පා මං නම් යූ එන් ත්‍රෙඩ් එකට එක ටැගක් වත් දාල නෑ:no:....

    මේ ත්‍රෙඩ් එකටත් මං දාල තියෙන්නේ මුලින්ම තියන ටැග් දෙක විතරයි:dull:
    බඩම පල:growl:
    http://www.elakiri.com/forum/tags.php?tag=!!රංගු+එතන